Pages

Wednesday, March 13, 2013

මුසළුවන් ගෙනයන ව්‍යාජ මිනිස් ජාවාරමට තිත තැබීම මීලඟ ප්‍රධාන කාර්යයක් - ඥානසාර හිමි

ද ඉන්ඩිපෙන්ඩන්ට් වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් බොදු බල සේනා ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් පවසා ඇත්තේ ඉදිරියට බොදුබල සේනාව අවධානය කරන ක්ෂේත්‍ර ගනනාවක් තිබෙන අතර ඉන් විදෙස් රැකියා ඒජන්තයන් ලෙස මුස්ලිම්වරුන් ගෙනයන ජාවාරම හා කාන්තාවන් මැද පෙරදිග යැවීම ඉන් ප්‍රධාන බවත්ය.

හලාල් ලාංඡනය ඉවත් කිරීම පමණක් නොව ඒ සම්බන්ද ක්‍රමවේදය ද මුළුමනින් ම අවසන් බවත්, ආරක්ෂක ලේකම්වරයා සමග පවැතී සාකච්ඡාවෙන් පසු ඉතිරි වැඩකටයුතු පොලිසියට පවරා දුන් බවත් පවසන උන් වහන්සේ හලාල් ලාංඡනය සහිත නිෂ්පාදන තොග වෙළඳපොලෙන් ඉවත් කිරීමට වසර තුනක් පමණ යන බවට නිෂ්පාදකයන් පැවසුයද එම කාලය ප්‍රයෝගික නොවන බැවින් මෙම නිෂ්පාදන තොග ගණනයකර ඉවත් කිරීම පොලිස් බල ඇණියකට පවරා දී තිබෙන බවද කියා ඇත.

අපි එනවා… මීළඟ වැටලීම මුස්ලිම් රැකියා ඒජන්සි
March 13, 2013 at 1:46 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/91732/

0 comments: