ඇසිපිය හෙලන වාරයේ එම පහර එල්ල කළ සැනින් ඇන්ඩර්සන් දැඩි වේදනාවෙන් සිය පාදය අල්ලාගෙන බිම ඇදවැටුණි. සිදුව තිබුණේ කුමක්‌ද?
අදාළ පහරේ වේගය සමග එයට ආවරණයෙන් ලැබුණු ප්‍රතිරෝධය ඉදිරියේ ඇන්ඩර්සන්ගේ යකඩ දණ්‌ඩක් මෙන් වූ පාදය ලා දණ්‌ඩක් ලෙසින් කැඩී යාමයි.
මෙම සිද්ධියෙන් පසු එම සිදුවීමේ පුනර්රූපණය මන්දගාමී දර්ශන මගින් පෙන්වද්දී මොහොතකට පෙර ක්‍රීඩාව රස කරමින් බැලු සියල්ලන්ගේම මුහුණු ඇඹුල් විය. අනතුරක් නැත්තේ කොතැනද? යදඬු වන් පාද සැනෙකින් බිඳී යා නම්... අප මේ දරා සිටින්නේ කොතැනදී, කොයි මොහොතකදී හෝ කැඩී බිඳී යන ශරීරයක්‌ම නොවේද? සිතන්න...
http://www.divaina.com/2013/12/31/sports03.html






0 comments:
Post a Comment