Pages

Friday, May 30, 2014

පැයට සැතපුම් 12 ක වේගයෙන් යා හැකි විද්යුත් සූට්‌කේසය

චීනයේ නව නිර්මාණ අතරට පැයට සැතපුම් 12ක වේගයෙන් ගමන් කළ හැකි විද්යුත් සූට්‌කේසයක්‌ නිෂ්පාදනය වී ඇත. මෙය නිපදවා ඇත්තේ හේ ලියෑන්ග්කායි නැමැත්තෙකි. මෙම සූට්‌කේසයේ තමන්ගේ ගමන් බඩු ඇසිරිය හැකි අතර එහි වාඩි වී විගස ගුවන් තොටුපලට යැමටද හැකිය. රාත්තල් 15 ක්‌ බරැති මේ විද්යුත් සූට්‌කේසයට බලය ලැබෙන්නේ කුඩා බැටරියකිනි. හේ ලියෑන්ග්කායි මෙම විද්යුත් සූට්‌කේසයෙන් චීනයේ යුනාන් ප්‍රදේශයේ සිට සැතපුම් 7 ක්‌ දුරැති දුම්රිය ස්‌ථානය වෙත කඩිනමින් පැමිණ වාර්තාවක්‌ද...

තම සැමියා තෝරාගැනීම නිසා ලාහෝර් මහාධිකරණය ඉදිරියේදී ගැබිනියකට ගල් ගසා මැරූ 30 ක්‌ අත්අඩංගුවේ

පකිස්‌ථානයේ ලාහෝර් මහාධිකරණය ඉදිරියේ තෙමස්‌ ගැබිනියන් ගල්ගසා මරාදැමීම සම්බන්ධයෙන් එම ගැබිනියගේ පියා සහ සොහොයුරා ඇතුළු 24 ක්‌ පොලිස්‌ අත්අඩංගුවට ගෙන ඇත. තම බිරිය මැරූ පිරිසට එරෙහිව ක්‍රියා කරන ලෙස මුහමුද් ඉක්‌බාල් ලාහෝර් පොලිසියෙන් ඉල්ලා තිබුණි. මෙම සිද්ධියට තිස්‌දෙනකු සම්බන්ධ බවද ඔහු කියා සිටියේය. මහාධිකරණය වෙත තමා සහ බිරිය පැමිණෙන අවස්‌ථාවේ මොවුන් ඇයව ඇද ගෙන ගොස්‌ ගල්ගසා මැරූ බවද ඉක්‌බාල් පල කළේය. http://www.divaina.com/2014/05/30/forign01.html Pic...

ඉන්ද්‍රනාථ තේනුවර හතරවන ආලෝක පින්තාරු ඡායාරූප ප්‍රදර්ශනය සහ පොත එළිදැක්‌වීම

කලාව යනු විවිධ වූ ඉසව් කරා ගලායන සෞන්දර්යාත්මක වු විෂය පථයකි. ඡායාරූපකරණයත් මේ තුළ දොලනය වන කලාවකි. මේ විෂය තුළ දීර්ඝ ගමනක්‌ ගොස්‌ ඒ පිළිබඳ මනා අවබෝධයක්‌ ලැබූ ප්‍රද්ගලයෙක්‌ ලෙසට ඉන්ද්‍රනාථ තේනුවරයන් හඳුන්වා දිය හැකිය. ශ්‍රී ලංකාවේ ප්‍රකට මෙන්ම සම්මානනීය ඡායාරූප ශිල්පියෙක්‌ වන ඔහු කැලණිය විශ්ව විද්‍යාලයේ ප්‍රතිබිම්බ සහ දෘශ්‍ය කලා අංශයේ බාහිර කථිකාචාර්යවරයෙක්‌ වශයෙන් කටයුතු කරයි. ඒ ප්‍රතිරාමුවෙන් මිදුනු කල ඡායාරූප ශිල්ප ගුරුවරයෙක්‌, ලේඛකයෙක්‌, දේශකයෙක්‌...

බෞද්ධාගම සහ සිංහල ජාතිය විනාශ කිරීමේ කුමන්ත්‍රණයට එරෙහිව බොදුබල සේනා බදුල්ලේ පා ගමනක

බෞද්ධාගම සහ සිංහල ජාතිය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක්‌ මේ වන විට ක්‍රියාත්මකව ඇති බවත් එම කුමන්ත්‍රණය පරදා සිංහල ජාතිය හා බෞද්ධාගම බේරා ගැනීම සඳහා සිංහල ජාතිය එකතු වන්නැයි ඉල්ලමින් ජනතාව දැනුවත් කිරීමේ උද්ඝෝෂණ පා ගමනක්‌ බොදුබල සේනා සංවිධානය මගින් පෙරේදා (28 දා) හවස බදුල්ල නගරයේදී පැවැත්වීය.  බදුල්ල මුතියංගණ විහාරස්‌ථානය අසලට එක්‌වූ බොදු බල සේනා සංවිධානයේ සාමාජික පිරිස පා ගමනින් බදුල්ල නගර මධ්‍යය හරහා ගමන් කර බදුල්ල පළාත් සභාව ඉදිරිපිට ප්‍රධාන...

හැත්තෑ දෙවැනි වියට පිවිසි මාදුළුවාවේ සෝභිත නාහිමි

කෝට්‌ටේ නාග විහාරාධිපති ගරුතර මාදුළුවාවේ සෝභිත නායක ස්‌වාමීන් වහන්සේගේ හැත්තෑ දෙවැනි ජන්ම දිනය ඊයේට යෙදී තිබිණි. මෙම කෙටි සටහන ඒ වෙනුවෙනි. සෝභිත හිමියන් මෙරට භික්‌ෂු සමාජයෙහි විශේෂයෙන් කැපී පෙනෙන්නට හේතුව උන්වහන්සේ සතු අද්විතීය වාග් චාතුර්යයයි. මෙරට භික්‌ෂු ඉතිහාසයෙහි හමුවන විශිෂ්ටතම කථිකයා වාදීභසිංහ මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමියන්ය. මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ කථිකත්වය පිළිබඳ විදේශිකයකු වූ හෙන්රි ජීබල් ප්‍රකාශ කර සිටියේ මෙවැන්නකි. "උන්වහන්සේගේ...

88, 89 කාලයේදී ජවිපෙ අතින් අනපේක්‍ෂිත දේවල් සිදු වීම ගැන කනගාටුයි - ජවිපෙ නායක බීබීසී සාකච්ඡාවකදී

88, 89 කාලයේදී අපේක්‍ෂා නොකළ දේවල් ජවිපෙ අතින් සිදුවීම පිළිබඳව බරපතළ කම්පනයක්‌ සහ කනගාටුවක්‌ තිබෙන බවත් ඒ පිළිබඳව ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බවත් ජනතා විමුක්‌ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර ඇත. ජවිපෙ නායකයා මේ දිනවල බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරත වන අතරතුර බී බී සී සංදේශය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී මේ බව පවසා තිබේ. එම සමයේදී එජාපය සිය බලලෝභීත්වය වෙනුවෙන් ජනතා විමුක්‌ති පෙරමුණ තහනම් කළ බැවින් තහනම මැද දේශපාලනය කිරීමට යැමේදී සන්නද්ධ...

ඇමෙරිකානු විශේෂඥ වෛද්‍ය පාකිස්‌තානයේදී වෙඩි තබා මරයි

ඉස්‌ලමාබාද් පාකිස්‌තානයේ සුසාන භූමියක්‌ වෙත යමින් සිටි ඇමරිකානු හෘද රෝග විශේෂඥයකු ඝාතනය කර ඇත. පන්ජාබ් ප්‍රාන්තයේ රබාවා නගරයේදී යතුරුපැදියකින් පැමිණි ඝාතකයන් දෙදෙනකු මෙම ඝාතනය සිදුකර තිබේ. මියගිය වෛද්‍යවරයා වේහේදි අල් ඕමාර් යෑයි ඇමරිකානු බලධාරීහු පවසති. හෘද රෝගීන්ට නොමිලයේ ප්‍රතිකාර කිරීම සඳහා ඔහු පකිස්‌තානයට පැමිණ සිටි බව හෙළිවිය. http://www.divaina.com/2014/05/30/news06.html Pic Sour...

මල්වතු මහා නාහිමියෝ ජාතියේ පුණ්‍යවන්ත දායාදයකි - ජනපති

දේශයේ අනන්‍යතාව සුරකිමින් පරම පවිත්‍ර වූ සිල්වත් බවත් ගුණවත් බවත් පරහිතකාමීත්වය මෙන්ම පරෝපකාරයත් වෙනුවෙන් නිබඳ කැපවීම් සිදුකරන අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නාහිමියෝ ජාතියේ පුණ්‍යවන්ත දායාදයක්‌ බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මහ නාහිමියන්ගේ උපන් දිනය නිමිත්තෙන් පණිවුඩයක්‌ නිකුත් කරමින් කියා සිටී. එම පණිවුඩය මෙසේය. මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ උත්තරීතර මහානායක, මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති අතිගෞරවාර්හ...

තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල මහා නාහිමි ඡන්ම දිනය අද

මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරාධිපති අතිගෞරවාර්හ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහනායක මහා ස්‌වාමීන් වහන්සේගේ හැත්තෑවන ඡන්ම දිනය අදට (30 වැනිදා) ට යෙදී තිබේ. මල්වතු පාර්ශ්වයේ මහනායක පදවියට පත්ව ලබන 21 වැනිදාට දස වසරක්‌ සපිරෙන දින මහනායක හිමිපාණන් වෙනුවෙන් පිංකම් රැසක්‌ රටපුරා විහාරස්‌ථාන වලදී පැවැත්වේ. මාතලේ දිසාවේ කොහොන්සිය පත්තුවේ තිබ්බටුවාව නම් සුන්දර ගමේදී 1944 මැයි 30 වැනිදා ඡන්මලාභය ලද උන්වහන්සේ මල්වතු පාර්ශ්වයේ මහානායක පදවියට පත්වූ...

ජම්මු කාශ්මීරය හරහා උතුරු පළාත් සභාවට ගලා එන බෙදුම්වාදය

නරේන්ද්‍ර මෝදිගේ රාජ්‍ය ඇමැතිවරයකු වූ ජිතේන්ද්‍ර සිං මේ සතියේදී මුල්ම දේශපාලන බෝම්බයක්‌ පුපුරුවා හැරියේය. ඒ ජම්මු කාශ්මීරය විශේෂ ප්‍රාන්තයක්‌ ලෙස ඉන්දීය ව්‍යවස්‌ථාවේ 370 නැමැති තාවකාලික වගන්තිය ඉවත් කිරීම ගැන සාකච්ඡා අරඹන බව පැවසීම ය.  ජම්මු කාශ්මීරය ඉන්දියාවේ ප්‍රාන්තයක්‌ බවද හෙතෙම කියා සිටියේය.  ජම්මු කාශ්මීරයේ උදම්පූර් ආසනයේ භාරතීය ජනතා මන්ත්‍රී වූ ජිතේන්ද්‍ර සිං කළ ප්‍රකාශයට ජම්මු කාශ්මීරයේ මහ ඇමැති ඕමාර් අබ්දුල්ලා දැඩි...

Thursday, May 29, 2014

ගම්පොළ සහිරා විදුහල්පති තලේබාන්, අල්කයිඩා, බොකෝහරාම් සංවිධානවල කොන්ත්‍රාත් කරුවෙක්ද?

ගම්පොළ සහිරා පාසලේ විදුහල්පතිතුමා සම්බන්ධයෙන් ප්‍රශ්නයක්‌ හටගෙන තිබේ. ආරංචියේ හැටියට පසුගිය වෙසක්‌ උත්සවය නිමිත්තෙන් එම විදුහලේ පැවැති බෞද්ධ වැඩසටහන්වලට එතුමා බාධා කර ඇත. වෙසක්‌ සතිය පුරා රජයේ පාසල්වල වැඩසටහන් පැවැත්වීම අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ චක්‍රලේඛයක්‌ අනුව සිදු කරනු ලැබේ. සහිරා යනු ඉස්‌ලාමීය නමක්‌ වුවද එනමින් හැඳින්වෙන පාසල පෞද්ගලික අධ්‍යාපන ආයතනයක්‌ නොව රජයේ ජාතික පාසලකි. එම පාසලේ ඉස්‌ලාමීය දරුවන් බහුතරයක්‌ හිටියත් ඇතත් නැතත් ආණ්‌ඩුවේ නියමයට...

තම ස්වාමියා තෝරාගැනීම නිසා පාකිස්‌තානයේ ලාහෝර් අධිකරණය ඉදිරියේදී මුසලු ගැබිනියකට ගල් ගසා මරා දමයි

පාකිස්‌තානයේ ලාහෝර් අධිකරණය ඉදිරියේදී ගැබිනියකට ගල්ගසා මරාදැමීමේ සිද්ධියක්‌ අනාවරණය වේ. පර්සානා පුවිස්‌ නමැති මෙම ගැබිනියට ගල්ගසා මරාදමා ඇත්තේ ඇගේ පියා සොහොයුරන් ඇතුළු පවුලේ අයයි. තෙමස්‌ ගැබිනියක්‌ වූ පර්යානාට පොලුවලින්ද පහර දී තිබේ. පවුලේ කැමැත්තට පිටින් වෙනත් අයකු සමග විවාහ වීම නිසා ඇය ඝාතනය කර ඇත. ලාහෝර් නගරයේ මහ මග යමින් සිටි විශාල පිරිසක්‌ද මෙම ම්ලේච්ඡ සිද්ධිය දැක තිබේ. http://www.divaina.com/2014/05/29/forign05.html සබැඳි ලිපි - [ මුසලු...

රටවල් 200 කට අවශ්‍ය මුසලු ත්‍රස්‌ත නායිකාව සෝමාලි මුසලු ත්‍රස්‌ත නායකයා සමග විවාහවෙයි

කිනියාවේ නයිරෝබි නුවර සාප්පු සංකීර්ණයට ප්‍රහාර එල්ල කිරීමේ මෙහෙයුමට සම්බන්ධ සමන්තා ලෙවින්වේට්‌ නමැත්තිය සෝමාලියාවේ ෂබාබ් ත්‍රස්‌ත කණ්‌ඩායමේ නායක හසන් මාලිම් සමග විවාහ වී ඇත. ඇගේ ආරක්‍ෂාවට මරාගෙන මැරෙන ත්‍රස්‌තයන් පිරිසක්‌ යොදවා ඇතැයි වාර්තා වේ. සමන්තා ලෙවින්වේට්‌ රටවල් 200 කට අවශ්‍ය ත්‍රස්‌තවාදී නායිකාවකි. ඇය බ්‍රිතාන්‍යයේ පදිංචිකාරියකි. http://www.divaina.com/2014/05/29/forign02.ht...

අල්ලිරාණි පුරාවිද්‍යා ස්‌ථානයේ පාදම් ගල් හයක්‌ සංචාරක හෝටලයක

කුවේණිගේ නැන්දම්මා හෝ ඥාති සොයුරියන් වාසය කළ බලකොටුවක්‌ සේ සැලකෙන බවට ජනප්‍රවාදයේ පැවතෙන කල්පිටිය අල්ලිරාණි ස්‌ථානයේ තිබූ පාදම්ගල් හයක්‌ කල්පිටිය සංචාරක හෝටලයක තිබී පුත්තලම නියෝජ්‍ය පොලිස්‌පති කාර්යාලයීය පුරාවස්‌තු ආරක්‍ෂක පොලිස්‌ ඒකකය මගින් 27 දා සවස පොලිස්‌ අත්අඩංගුවට ගෙන ඇත. මෙම ඒකකයට ලැබුණු තොරතුරක්‌ මත කල්පිටිය කන්දකුලිය විදේශ සංචාරකයන් පමණක්‌ පැමිණෙන සංචාරක හෝටලයක ඇතුළත ගොඩගසා තිබියදී පොලිසිය සොයාගෙන තිබේ. විජය රජු ලංකාවට පැමිණෙන අවස්‌ථාවේ...

මුසලු ම්ලේච්ච සිරිත්, දෑස් හැර බලන් ! තම ස්වාමියා තෝරාගැනීම නිසා පාකිස්තාන ගැබිණියට මරණ දඬුවම්...

පාකිස්තානයේ ලාහෝර් නුවර මහාධිකරණ ගොඩනැගිල්ල අසලදී පවුලේ සාමාජිකයන් විසින් ගැබිණි කාන්තාවකට පහර දී මරා දමා තිබේ. මරණයට පත් කාන්තාව පවුලේ අවසරයෙන් තොර විවාහයක් කර ගත් බවට ඇයගේ පවුලේ සාමාජිකයෝ චෝදනා කරති. නඩු විභාගයට සහභාගි වීම පිණිස මිය ගිය කාන්තාව අධිකරණ ගොඩනැගිල්ලට ඇතුළු වන විට ඇයගේ පියා ඇතුළු පවුලේ සාමාජිකයන් ඇය අල්ලා ගෙන ගොස් ගඩොල් සහ පොලුවලින් හිසට පහර දී ඇති බව පොලිසිය පවසයි. කාන්තාව මරා දැමීමෙන් අනතුරුව ඇයගේ පියා හැර සෙසු සැකකරුවන් සියල්ල...

Wednesday, May 28, 2014

කුරුණෑගල විහාර 400 ක්‌ වැසී ගිහින්. සිංහල ජාතිය වඳවී යැමේ තර්ජනයකට මුහුණදී සිටිනවා - ලේඛකාධිකාරි හිමි

සිංහල ජාතිය වඳවී යැමේ තර්ජනයකට මුහුණදී සිටිනවා. එදා බටහිර ගැති අදූරදර්ශී පාලකයන් විසින් සමාජගත කරන ලද පුංචි පවුල රත්තරන් වැනි සංකල්ප නිසයි මෙම තත්ත්වය උද්ගතවී ඇත්තේ මෙය සම්බුද්ධ ශාසනයටත් දැඩිලෙස බලපා තිබෙනවා. භික්‍ෂුන් වහන්සේ නොමැතිකම නිසා කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ පමණක්‌ විහාරස්‌ථාන හාර සියයක්‌ පමණ අද වැසී ගොස්‌ තිබෙනවා. ඉබ්බාගමුව ශාසනාරක්‍ෂක ප්‍රාදේශීය බල මණ්‌ඩලයේ ලේඛකාධිකාරි ගනේගොඩ සීලානන්ද හිමියෝ එසේ ප්‍රකාශ කළහ. උන්වහන්සේ එසේ ප්‍රකාශ කළේ...

කල දුටු කල වල ඉහගන්න බැලූ කපටි මුසලු වෙළෙන්ඳාට ජපන් තරුණියගෙන් පාඩමක්‌!

ඉකුත් සතියේ ඉරිදා දිනෙක විශේෂ බස්‌ රථයකින් ජපන් තරුණ කාන්තාවන් විශාල පිරිසක්‌ හපුතලේ ඉරිදා පොළට පැමිණියෝය. මේ අය අත සටහන් පොත්ද තිබුණු අතර ඉරිදා පොළ පිටිය පුරා ඇවිද දර්ශන ඡායාරූපගත කරමින් වෙළෙදුන්ගෙන් එළවළුවල මිල ගණන් විමසන්නට විය. මෙහිදී ගමේ ගොඩේ සිට එන මැදිමහළු වෙළෙඳුන් කාටත් අලෙවි කරන එළවළු, පලතුරු මිල ඔවුන්ට පවසන ලදී. ඔවුන් ඉතා සතුටින් ඒවා සටහන් කරගෙන ඇත. මෙම වෙළෙඳුන් වර්ෂාවට අටවාගෙන තිබුණ කූඩාරම්ද ජපන් කාන්තාවන් විසින් චිත්‍ර මගින් සටහන්...