Pages

Thursday, May 15, 2014

පැහැරගත් දැරියන් බලෙන්ම ඉස්ලාම් දහමට - මුදාහරින්න ත්‍රස්තයන් නිදහස් කරන්න - බොකෝහාරම් මුසලු ත්‍රස්තයෝ

සිසුවියන් මුදාහැරීමට නම් අත්අඩංගුවේ සිටින ත්‍රස්‌තයන් නිදහස්‌ කරන්නැයි බොකෝහාරම් කළ ඉල්ලීම ප්‍රතික්‍ෂේප වෙයි.

අත්අඩංගුවේ පසුවන නයිජීරියානු පාසල් සිසුවියන් සියලු දෙනාට ඛෝකෝ හාරම් සංවිධානය විසින් ඉස්‌ලාම් ධර්මය වැළඳ ගන්නා ලෙස නියෝග කර ඇත.

මෙම සිසුවියන් නිදහස්‌ කිරීමට නම් සිරගෙවල්වල රඳවා ඇති බොකෝහාරම් ත්‍රස්‌තයන් මුදාහැරිය යුතු යෑයි බොකෝහාරම් නායකයා කළ නියෝගය නයිජීරියානු රජය ප්‍රතික්‍ෂේප කර තිබේ.

අත්අඩංගුවේ සිටින සිසුවියන්ගෙන් වැඩි දෙනා ඉස්‌ලාමීය ලබ්දිකයන් නොවේ. මේ අතර විශේෂ හමුදා කණ්‌ඩායම් දෙකක්‌ මෙම සිසුවියන් මුදා ගැනීමේ මෙහෙයුමක්‌ අරඹා ඇත.

http://www.divaina.com/2014/05/14/forign05.html

Pic Source

සබැඳි ලිපි -
[

බොකෝහරාම් පැහැරගැනුමට එරෙහිව නයිජීරියානු තරුණ තරුණියෝ ශ්‍රී ලංකාවේදී උද්ඝෝෂණයකhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_6657.htmlමුසලු බෝකෝහරාම් ත්‍රස්‌තයන් සිවිල්වැසියන් 300 ක්‌ ඝාතනය කරලා - නයිජිරියානු රජයhttp://denethharinna.blogspot.com/2014/05/300.html
]

0 comments: