Pages

Saturday, May 17, 2014

බත් පතේ කා පැහැරූ, දන්සලින් කා වෙසක් සැරසිරි කැඩූ මුසලු 5ක් ඇතුළු 7ක් කොටු. 9%දි මෙහෙමනම්, බහුතරය වූ දාක සමාධි පිළිමයත් වනසාවි!

මහනුවර නගරයේ වෙසක්‌ දන්සල්වලින් කාබී නිවෙස්‌ බලා යන අතරේ පේරාදෙණිය පාරේ නිවෙස්‌ හා වෙළෙඳසල් ඉදිරිපිට ප්‍රදර්ශනය කර තිබුණු වෙසක්‌ පහන් කූඩු රැසක්‌ කඩාබිඳ අලාභහානි කළ බවට සැකපිට තරුණයන් හත්දෙනකු මහනුවර පොලිසිය මගින් ඉකුත් 15 වැනිදා රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබීය.

මහජනයාගෙන් ලැබුණු තෙරතුරු අනුව ක්‍රියාත්මක වූ මහනුවර පොලිසියේ හදිසි ඇමතුම් අංශය මගින් සැකකාර තරුණයන් අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබේ. 

සැකපිට අත්අඩංගුවට ගත් තරුණයන් අතර පස්‌දෙනකු මුස්‌ලිම් ජාතිකයන් වූ අතර දෙදෙනකු සිංහල බෞද්ධයන් ලෙස හඳුනාගෙන තිබේ. 

පේරාදෙණිය පාරේ නිවෙස්‌ හා වෙළෙඳසල් ඉදිරිපිට ආලෝකවත් කර තිබුණු පහන් කූඩු 100 ක්‌ පමණ සැකකරුවන් මෙසේ විනාශ කර තිබුණු බවත් පොලිසිය පවසයි. 

සැකකරුවන් සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති එච්. එන්. බී. අඹන්වල, පොලිස්‌ අධිකාරි දිනේෂ් කරුණානායක, මූලස්‌ථාන ප්‍ර.පො.ප. ප්‍රේමචන්ද්‍ර යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත පරීක්‍ෂණ පැවැත්වෙයි.

සිරිල් විමලසුරේන්ද්‍ර
http://www.divaina.com/2014/05/17/news26.html

Pic Source

සබැඳි ලිපි -
[
අන්තවාදී මූසළු මොහොමඩ්ලාගේ ගුණ වයන නපුංසක සිංහල මොහොමඩ්ලාට...
http://denethharinna.blogspot.com/2013/02/blog-post_9237.html
ලෝකයේ මුස්ලිම් ව්‍යාප්තිය ලංකාවට අදාල වන්නේ කෙසේ ද?
http://denethharinna.blogspot.com/2012/11/blog-post_5.html
මුස්‌ලිම් අන්තවාදය පිළිබඳ කියෑවෙන 'සංචාරයේ' කතාව
http://denethharinna.blogspot.com/2013/03/blog-post_9.html
බංග්ලාදේශ බෞද්ධ සංහාරය අපට දෙන පණිවුඩය...
http://denethharinna.blogspot.com/2012/10/blog-post_21.html
"උපවාස මාසයෙන් පසු, අදේවවාදීන් වෙත භීතිය ඇතුළු කරන්න. සියළු අදේවවාදීන් මරා දමන්න"
http://denethharinna.blogspot.com/2012/12/blog-post_20.html
1915 සිංහල - මරක්‌කල කෝලාහලයේ ඇත්ත මොකක්ද?
http://denethharinna.blogspot.com/2013/04/1915.html
කඩුවෙන් පැතිරවූ සාමයේ ආගම - අන්තවාදී මූලධර්මවාදයේ අතීත කෙරුවාව!
http://denethharinna.blogspot.com/2012/10/blog-post_28.html
]

0 comments: