Pages

Sunday, May 25, 2014

මෑණියණි, සොයුරියණි, මුසලුවන්ට වහල්කමේ ගොස් දිවිය අපායක් කරගන්නේ ඇයි? ගෘහ පාලිකාවන් 300ක් බඩදරු අම්මලා කර මෙරටට එවලා

විදේශයන්හි ගෘහ සේවය සඳහා පිටත්ව ගිය මෙරට කාන්තාවන් 300කට වැඩි පිරිසක් ගැබිණියන් වී පසුගිය 2013 වසර තුල යළි මෙරටට යළි පැමිණි බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය මහතා පවසයි.

මැදපෙරදිග රටවලදී ගැබිණියන් බවට පත්වූ ශ‍්‍රී ලාංකික කාන්තාවන් රැසකට සිය චර්යාව හේතුවෙන් එම තත්ත්වය උදා වී ඇති බවද ඒ මහතා සඳහන් කරයි.

http://lankacnews.com/sinhala/news/116213/

Pic Source

1 comments:

Anonymous said...

Oya daruwo tika untama baradunna nam mokada? Ethakotawath as arewine.