Pages

Friday, May 16, 2014

2015 - අනගාරික ධර්මපාල වසර - දම්පල් දැක්ම ඔස්සේ සියළු පාසැල් සිසුන්ට බෞද්ධ නායකත්ව පුහුණුවක්

සියළු පාසල් දරු දැරියන්ට අනගාරික ධර්මපාලතුමාගේ දර්ශනය ඔස්සේ බෞද්ධ නායකත්ව පුහුණුවක් ලබාදීමට සැලසුම් කර ඇතැයි සියම් මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශ්වයේ කාරක සංඝ සභික බෞද්ධ පුනර්ජීව කමිටුවේ සභාපති ආචාර්ය මැදගම ධම්මානන්ද හිමියෝ පවසති.

උන් වහන්සේ මෙසේ සඳහන් කලේ සැප්තැම්බර් 17 වනදාට යෙදී ඇති ශ‍්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ එකසිය පනස්වැනි (150) ජන්ම දිනයට සමගාමීව සිදු කිරීමට යෝජිත වැඩසටහන් සම්බන්ධව අදහස් පල කරමිනි.

‘ධර්මපාලතුමාගේ ප‍්‍රතිපත්ති පාසල කේන්ද්‍රීය කරගෙන කි‍්‍රයාත්මක කිරීම ජාතියේ ඉදිරි ගමනට බලවත් ශක්තියක්.

විශේෂයෙන් ජාත්‍යන්තර වශයෙන් බොද්ධ රටවල් අතර පවතින සහ සම්බන්ධතාවය ස්ථාපිත කිරීමේ ප‍්‍රධාන අරමුණයි.ලබන වසර (2015) අනගාරික ධර්මපාල වසර නමින් නම් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනටමත් උපදෙස් දී තිබෙනවා.

පාසල් දරු දැරියන් අතර අනගාරික ධර්මපාලතුමාගේ චරිතය ආශ‍්‍රිත සුවිශේෂ සිද්ධි ඇතුළත් ග‍්‍රන්ථයක් සම්පාදනය කර බෙදා හැරීමේ වගකීම අධ්‍යාපන අමාත්‍යංශය වෙත දැනටමත් බාර දී තිබෙනවා’ යයිද උන් වහන්සේ අදහස් පල කලහ.

http://lankacnews.com/sinhala/news/115595/

Pic Source

සබැඳි ලිපි -
[

රට-දැය-සමය බැබළවීමට ජීවිතයම කැප කළ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_29.htmlඅමතක නොකරමු කිසිදා - සිත්හි රඳවමු හැමදා | සිරි දම්පල් උතුමාhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_1336.htmlනිදා සිටි ජාතිය අවදි කළ මහා විරුවාණෝ අනගාරික ධර්මපාලතුමාhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_8556.htmlඅනගාරික ධර්මපාල සිහ නාදය නැඟූ රටක්‌http://denethharinna.blogspot.com/2013/09/blog-post_1887.htmlසියවසක අනාගතය පෙර දුටු මහා චින්තකයා - ධර්මපාලතුමාhttp://denethharinna.blogspot.com/2013/04/blog-post_8270.html
පුංචි ශ්‍රී ලංකාව වටා ලෝක බෞද්ධ බලවේගයක්‌ ගොඩනැගූ ධර්මපාලතුමා
http://denethharinna.blogspot.com/2012/09/blog-post_18.html
]

0 comments: