මේ කාන්තාව මාස අටක ගැබිනියකි. ඇය ක්‍රිස්‌තියානි පුද්ගලයකු හා විවාහවීමෙන් පසුව එම ආගම වැළඳගෙන ඇත. සුඩාන අධිකරණය පවසා ඇත්තේ මුස්‌ලිම් කාන්තාවක් ලෙස ඇය ක්‍රිස්‌තියානි ආගම වැළඳ ගැනීම බරපතළ වරදක් බවයි.
http://www.divaina.com/2014/05/19/forign04.html
Pic Source & more news here
0 comments:
Post a Comment