Pages

Thursday, May 29, 2014

අල්ලිරාණි පුරාවිද්‍යා ස්‌ථානයේ පාදම් ගල් හයක්‌ සංචාරක හෝටලයක

කුවේණිගේ නැන්දම්මා හෝ ඥාති සොයුරියන් වාසය කළ බලකොටුවක්‌ සේ සැලකෙන බවට ජනප්‍රවාදයේ පැවතෙන කල්පිටිය අල්ලිරාණි ස්‌ථානයේ තිබූ පාදම්ගල් හයක්‌ කල්පිටිය සංචාරක හෝටලයක තිබී පුත්තලම නියෝජ්‍ය පොලිස්‌පති කාර්යාලයීය පුරාවස්‌තු ආරක්‍ෂක පොලිස්‌ ඒකකය මගින් 27 දා සවස පොලිස්‌ අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ඒකකයට ලැබුණු තොරතුරක්‌ මත කල්පිටිය කන්දකුලිය විදේශ සංචාරකයන් පමණක්‌ පැමිණෙන සංචාරක හෝටලයක ඇතුළත ගොඩගසා තිබියදී පොලිසිය සොයාගෙන තිබේ.

විජය රජු ලංකාවට පැමිණෙන අවස්‌ථාවේ කුවේණියගේ ඥාතිත්වයක්‌ ගත් නැන්දම්මා හෝ ඥාති සොයුරියක්‌ මෙම අල්ලිරාණි නම් පුරා විද්‍යා සංරක්‍ෂණ ස්‌ථානයේ ජීවත්වුණු බවට ඉතිහාසයේ සඳහන් වී ඇත. ඒ අනුව එම ස්‌ථාන පුරා විද්‍යා සංචාරක ස්‌ථානයක්‌ ලෙස නම් කර තිබේ. නමුත් ප්‍රදේශවාසීහු පවසන්නේ මෙම ස්‌ථානයේ අනවසර පදිංචිකරුවන් ඇති බවත් එහි තිබූ පාදම් ගල් හා තවත් වටිනා ගල් කණු ආදිය විටින්විට විවිධ පුද්ගලයන් රැගෙන යන බවයි. මීට වසර ගණනාවක සිට මෙම ස්‌ථානයේ දක්‌නට තිබුණු කිසිවක්‌ දැන් මෙහි දක්‌නට නොමැතිs බවට ජනතාව චෝදනා කරති. මෙම ස්‌ථානයේ යම් කැණීම් කටයුත්තක්‌ ආරම්භ කොට මෙහි ඉතිහාස තොරතුරු අනාවරණය කර ගැනීමත් මේවා රැක ගැනීමට වගකිවයුතු අංශවල අවධානය යොමු විය යුතු බවයි ජනතාව පවසන්නේ.

පුත්තලම කුරුණෑගල දිස්‌ත්‍රික්‌ක භාර නියෝජ්‍ය පොලිස්‌පති එච්. ඒ. ඒ. සරත් කුමාර මහතාගේ උපදෙස්‌ පරිදි පුත්තලම නි. පොලිස්‌පති කාර්යාලයේ පුරාවස්‌තු සංරක්‍ෂණ විශේෂ පොලිස්‌ ඒකකයේ ස්‌ථානාධිපති පො. පරීක්‍ෂක යූ. එම්. එන්. රාජපක්‍ෂ මහතාගේ මෙහෙයවීමෙන් උ. පො. පරීක්‍ෂක ප්‍රේමතිලක, පො. සැ. හේරත් (43883), පො. කො. තුෂාර (86865) හා පුත්තලම පුරාවිද්‍යා කාර්යාලයේ ගවේෂණ නිලධාරි තුෂාර පුෂ්පකුමාර හා සුදර්ම ජයසුන්දර යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.

පුත්තලම - නලින් හෙන්දුරුගොඩ
http://www.divaina.com/2014/05/29/news21.html

Pic Source

සබැඳි ලිපි -
[
දඹුල්ල අනවසර පල්ලිය, මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
http://denethharinna.blogspot.com/2012/07/blog-post.html
දෙවනගල බොදු පින් බිම වටා මුසලු ව්‍යාපරිකයකු වැටක් ගහලා...http://denethharinna.blogspot.com/2013/05/blog-post_9325.html
මුසළු අන්තවාදීහු නැගෙනහිර තවත් දාගැබක් වනසතිhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_4581.html
මුසළු අන්තවාදීන් අතින් වැනසෙන අපේ උරුමයේ තවත් දිගුවක්
http://denethharinna.blogspot.com/2013/04/blog-post_5928.html
දඹුල්ලේ බොදු උරුමයේ ඇත්ත මොකක්ද?
http://denethharinna.blogspot.com/2012/05/blog-post_45.html
මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම
http://denethharinna.blogspot.com/2012/06/blog-post.html
අක්කරෙයිපත්තුවේ වැනසූ ඉපැරණි දාගැබ (මොට්‌ටයාගල දාගැබ) - මුස්ලිම් අන්තවාදයේ ඊළඟ ගොඳුර කුමක්ද?
http://denethharinna.blogspot.com/2012/09/blog-post_11.html
http://denethharinna.blogspot.com/2012/09/2.html
අන්තවාදයේ නවතම බිල්ල - මුසල්මානුවන් වැනසූ අනුරපුර සෙනවිරත් පිරිවෙන
http://denethharinna.blogspot.com/2012/09/blog-post_8.html
උරුමය දවා හළු කළ පසු(සුගලා දේවියගේ සොහොන)....!http://denethharinna.blogspot.com/2013/10/blog-post_7574.htmlගල්කොරිකාරයෙක්‌ නුවරගලදී හමුවූ සුගලා දේවියගේ මමියත් පුච්චලා!http://denethharinna.blogspot.com/2013/10/blog-post_8310.htmlසුගලා දේවියගේ සොහොන කඩති, දේහය පුළුස්සති, අබරණ කොල්ලකතිhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_4.html
මොනරාගල පුරාණ රජමහා විහාරයත් නිධන් හොරුන්ගේ ග්‍රහණයටhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_7300.html
මැලේසියාවට යෑවීමට සූදානම් කළ පෞරාණික බඩු තොගයක්‌ රේගු දැලේhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_16.html
පුලතිසි පුරවර ස්වස්ථික පොකුණට නිධන් හොරුන්ගේ බැල්මhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_9415.html
අග්බෝපුර පුරාවස්‌තු භූමියකට ගිනි තියලාhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_5268.html
අපේ ජාතික උරුමයක්‌ වූ යෝධ ඇළ දිනෙන් දින වනසයිhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_3.html
කදුරුවෙල මැණික්‌ වෙහෙරට ගිනි තබා හානි කරතිhttp://denethharinna.blogspot.com/2013/06/blog-post_986.html
ජාතියම කම්පා කරන දිගාමඩුල්ලේ දාගැබ් කොල්ලයhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_6351.html
හිරු දෙව් නැගි දෙවනගලට මුස්ලිම් පා පහරhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_23.html
මුසළු අන්තවාදීහු නැගෙනහිර තවත් දාගැබක් වනසතිhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_4581.html]
]

0 comments: