Pages

Friday, May 30, 2014

තම සැමියා තෝරාගැනීම නිසා ලාහෝර් මහාධිකරණය ඉදිරියේදී ගැබිනියකට ගල් ගසා මැරූ 30 ක්‌ අත්අඩංගුවේ

පකිස්‌ථානයේ ලාහෝර් මහාධිකරණය ඉදිරියේ තෙමස්‌ ගැබිනියන් ගල්ගසා මරාදැමීම සම්බන්ධයෙන් එම ගැබිනියගේ පියා සහ සොහොයුරා ඇතුළු 24 ක්‌ පොලිස්‌ අත්අඩංගුවට ගෙන ඇත.

තම බිරිය මැරූ පිරිසට එරෙහිව ක්‍රියා කරන ලෙස මුහමුද් ඉක්‌බාල් ලාහෝර් පොලිසියෙන් ඉල්ලා තිබුණි.

මෙම සිද්ධියට තිස්‌දෙනකු සම්බන්ධ බවද ඔහු කියා සිටියේය.

මහාධිකරණය වෙත තමා සහ බිරිය පැමිණෙන අවස්‌ථාවේ මොවුන් ඇයව ඇද ගෙන ගොස්‌ ගල්ගසා මැරූ බවද ඉක්‌බාල් පල කළේය.

http://www.divaina.com/2014/05/30/forign01.html

Pic Source

සබැඳි ලිපි -
[

තම ස්වාමියා තෝරාගැනීම නිසා පාකිස්‌තානයේ ලාහෝර් අධිකරණය ඉදිරියේදී මුසලු ගැබිනියකට ගල් ගසා මරා දමයිhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_8654.htmlමුසලු ම්ලේච්ච සිරිත්, දෑස් හැර බලන් ! තම ස්වාමියා තෝරාගැනීම නිසා පාකිස්තාන ගැබිණියට මරණ දඬුවම්...http://denethharinna.blogspot.com/2014/05/blog-post_6965.html
]

0 comments: