ජීවිතයේ සාර්ථකත්වය ලබා ගැනීමට බෞද්ධ ධර්මය කෙරෙහි විශ්වාසය තබා කටයුතු කිරීම ඉතෙ වැදගත් බව නාගරික සංවර්ධන හා ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ මරදාන කුප්පියාවත්ත ජයසේකරාරාමයේ දී පැවැත්වුනු උපසම්පදා පුණ්‍යෝත්සවයකට සහභාගී වෙමිනි.
භික්ෂූන් වහන්සේලා අතීතයේ මෙන්ම වර්මානයේත් රට ආරක්ෂා කර ගැනීමට සහ නිසි මාර්ගයේ රැගෙන යාමට කටයුතු කළ ආකාරය ජනතාව දන්නා බවත් තම කටයුතුවලටද නිරන්තරව මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබා ගන්නා බවත් රාජපක්ෂ මහතා එහිදී කීය.
එල්ටීටීඊ ත්‍රස්තවාදය පැවැති සමයේ දුෂ්කර ගම්මානවල සිටි භික්ෂූන් වහන්සේලා සහ ජනතාව රට රැක ගැනීමට විශාල මෙහෙයක් කළ බවද සිහිපත් කල ආරක්ෂක ලේකම්වරයා විදෙස් රටවල බුදු දහම ප්‍රචාරය කිරීමේ දී බුද්ධිමත්ව කටයුතු කළ යුතු බව ද කියා සිටියේය.
http://lankacnews.com/sinhala/news/115043/
Pic Source

0 comments:
Post a Comment