පෞරාණික වටිනාකමකින් යුතු මැදිරිගිරිය වටදාගෙය පූජා භූමිය නිසි අවධානයට ලක්‌නොවීම නිසා අභාවයට යමින් පවතින බව එහි භාරකාර මැදිරිගිරිය ශාසනාරක්‍ෂක බලමණ්‌ඩල සභාපති මොරගොල්ලාගම සීවලී නාහිමියෝ "දිවයින" ට පැවසූහ.
අද වන විට පුරාවිද්‍යා මෙන්ම ආරක්‍ෂක අංශවල ද නිසි අධීක්‍ෂණයක් නොමැතිවීම නිසා අකටයුතු අශීලාචාර ක්‍රියා බොහොමයක් මෙම භූමිය තුළ සිදුවන බවත් වන ජීවී දඩයම, ගස් කැපීම, අපචාර ක්‍රියාවන් මේ අතර වන බව පෙන්වා දෙති.
අද වන විට මෙම පුණ්‍ය භූමියට මෙවන් තත්ත්වයක්...