Pages

Friday, June 12, 2015

ගමක් පාසා පල්ලි කෝවිල් ඉඳිවන රටේ බොදුනුවන්ට එරෙහි අමුතු නීති! උතුරට විල්පත්තුවට දකුණට වෙනම නීති ඇයි? බුදුරුවට ටීඑන්ඒ මන්ත්‍රී විරෝධය!

මන්නාරමේ තල්ලඩි හමුදා කඳවුර ඉදිරියේ ඉදිකෙරෙන බුදු පිළිමය පිළිබඳව ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලානන්දන් විරෝධය දක්‌වා ඇත.

තල්ලඩි හමුදා කඳවුර අසලට පැමිණ අඩෙයිකලානන්දන් බුදු පිළිමය ඉදිකරන ස්‌ථානය ඡායාරූපගත කර තිබේ.

හමුදා කඳවුරක්‌ අසල බුදු පිළිමයක්‌ ඉදිකිරීම පිළිබඳව විරෝධය දැක්‌වීමට සෙල්වම් අඩෙයිනකලානන්දන්ට කිසිදු අයිතියක්‌ නැති බව ආරක්‍ෂක අංශ ආරංචි මාර්ග පැවසීය.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2015/06/12/news11.html

0 comments: