Pages

Tuesday, June 9, 2015

බුදුන්ට පිදූ රටේ පන්සල් තහනම්? මුලතිව් පංසලක්‌ හදනවාට එරෙහිව ටී.එන්.ඒ. ජනපතිට, අගමැතිට, හිටපු ජනපතිනිට පැමිණිලි

මුලතිව් කෝකිලායි ප්‍රදේශයේ බෞද්ධ විහාරස්‌ථානයක්‌ ඉදිකිරීමට එරෙහිව දෙමළ ජාතික සන්ධානය ජනපතිවරයාට පැමිණිලි කිරීමට තීරණය කර ඇත.

මෙම බෞද්ධ විහාරයේ ඉදිකිරීම්වලට එරෙහිව කටයුතු කරන්නේ දෙමළ සන්ධාන මන්ත්‍රී සෙල්වම් අඩෙයි කලනාදන්ය.

මහින්ද රාජපක්‍ෂ පාලනය යටතේ ඉදිකිරීම ආරම්භ කළ මේ විහාරය යහපාලන රජය යටතේත් ඉදිකිරීම කනගාටුදායක බව දෙමළ සන්ධාන මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත. මේ පිළිබඳව ජනපතිට, අගමැතිට මෙන්ම හිටපු ජනපතිනියටත් පැමිණිලි කරන බව සෙල්වම් අඩෙයිකලනාදන් කියයි.

චතුර පමුණුව
http://www.divaina.com/2015/06/08/news25.html

Pic Source

0 comments: