Pages

Thursday, June 18, 2015

විල්පත්තු එළිපෙහෙළිකළ දැව ජාවාරම්කරුවන් මඩු රක්‍ෂිතයද විනාශ කරනවා වගකිවයුත්තන්ට නීතිය ක්‍රියාත්මක කරන්න - සිහල රාවය

විල්පත්තු එළිපෙහෙළිකළ දැව ජාවාරම්කරුවන් එයින් නොනැවතී මේ වන විට මඩු රක්‍ෂිතයද විනාශ කරමින් පවතී. මෙහි ප්‍රධාන සැකකරු වශයෙන් මුළුමහත් රටම මෙන්ම මාධ්‍ය ආයතනද සාක්‍ෂි සාධක සහිතව නම්කර ඇත්තේ, අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇමතිවරයාය. එපමණක්‌ද නොව මන්නාරම් දිසාපතිවරයා ඇතුළු මෙයට වගකියයුතු සියලුදෙනා අත්අඩංගුවට ගෙන දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස "සිහල රාවය" විසින් ඊයේ (17දා) පොලිස්‌පතිවරයාගෙන් ලිත ඉල්ලීමක්‌ කළේය.

"විල්පත්තු වන සංහාරය සිදුකළ චූදිතයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධව" යන මැයෙන් සිහල රාවය සභාපති පූජ්‍ය අක්‌මීමන දයාරතන සහ එහි මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත යන හිමිවරුන් එම ලිත පැමිණිල්ල පොලිස්‌ මූලස්‌ථානයේදී ඊයේ (17දා) පොලිස්‌පතිවරයා වෙනුවෙන් අපරාධ අංශ නියෝජ්‍ය පොලිස්‌පති මංගල මුණසිංහ මහතාට භාරදෙන ලදී.

එහි මෙසේද සඳහන් වේ. 

පොලිස්‌පතිතුමනි, විල්පත්තු අභය භූමිය නීති විරෝධී ආකාරයෙන් එළිපෙහෙළි කරමින් මැන දැවැන්ත වන සංහාරයක්‌ සිදුකරන බව මුළුමහත් රටම දන්නා කරුණකි.

මේ පිළිබඳ මාධ්‍ය මගින් මෙන්ම නොයෙකුත් සිවිල් සංවිධාන සහ ජාතික සංවිධාන මෙන්ම විශේෂයෙන්ම සිහල රාවය ජාතික සංවිධානයක්‌ හැටියට අප මෙයට දැඩිව විරෝධය පළ කළ අතර එය නතර කිරීම වෙනුවෙන් නොයෙකුත් ක්‍රියාමාර්ග ගන්නා ලදී. උක්‌ත කරුණු සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් පොලිස්‌පති සහන මැදිරියටත්, අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිසම් සභාවට පැමිණිලි කළත් එයින්ද කිසිදු පළක්‌ නොවීය.

අප දන්නා පරිදි තනතුරු තාන්න මාන්න අනුව සහ වරප්‍රසාද මෙන්ම ජාතිකත්වය අනුව ආගම සහ පළාත් අනුව නීතිය වෙනස්‌විය යුතු නැත. නමුත් විල්පත්තු වන සංහාරයේදී නීතිය අප පෙර සඳහන් කළ ආකාරයෙන් වෙනස්‌වී ඇත. තවද යහපාලනය තුළ නීතිය සර්ව සාධාරණය අපක්‍ෂපාතීත්වයෙන් යුක්‌තව ක්‍රියාත්මක විය යුතුය. ඉහත කරුණු සැලකිල්ලට ගෙන රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයා සහ මෙයට සම්බන්ධ නිලධාරීන් වහාම අත්අඩංගුවට ගෙන නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙසද එහි වැඩිදුරටත් සඳහන් වේ.

නිමල් දයාරත්න
http://www.divaina.com/2015/06/18/news52.html

සබැඳි ලිපි - 
[විල්පත්තුවේ දැන් සිදුවන්නේ යටත් විජිත යුගයෙන් පසු ලොකුම වන විනාශයයිhttp://denethharinna.blogspot.com/2015/05/blog-post_75.html
අක්‌කර 2500ක්‌ වන සංරක්‍ෂණයෙන් උදුරා ගත් විල්පත්තු-මඩු මූසළු ව්‍යාප්තවාදයේ තිත්ත ඇත්ත...http://denethharinna.blogspot.com/2015/05/2500.html
ඇමැතිගේ බලයට නීතිය යටව සිදුකරන නවතම මහා වන විනාශය - මන්නාරමෙනුත් ඇවිලෙන විල්පත්තුවේ ගින්නhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_10.html
යුද්දෙත් ඉවරයි සන්නාර් රක්‍ෂිතයත් ඉවරයි. මුසලු ව්‍යාප්තවාදයේ නැවතුම කොතැනද?http://denethharinna.blogspot.com/2014/05/blog-post_7519.htmlවිල්පත්තුවෙන් පත්තු වූ රක්‍ෂිත වන විනාශයhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_3649.htmlවිල්පත්තු මුසලු ආක්‍රමණය - බලන් කඩතුරා හැර දෑසේ!http://denethharinna.blogspot.com/2014/04/blog-post_2205.htmlවිල්පත්තුවෙන් යන්න ඕන්නම් අක්කර 40ක් දෙන්නhttp://denethharinna.blogspot.com/2014/04/40.htmlඔබටත් ඉඩමක් ඕනෑනම්, රජයේ ඉඩමක බලෙන් පදිංචි වෙන්න! විල්පත්තු අනවසර පදිංචිකරුවන්ට මරිච්චිකට්‌ටුවෙන් අක්‌කර 50 ක්‌http://denethharinna.blogspot.com/2014/04/50.htmlවිල්පත්තුවේ තාවකාලික නිවාස 73ක්! මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න හමුවේ පිරිස පැටලේ. ගොලුවේ. පරස්පර කතා රැසක්! බද්යුදීන් පසුබසී...http://denethharinna.blogspot.com/2014/04/73.html
නැහැ කිව් අනවසර ඉඳි කිරීම් දැන් අනවසර වෙලා! අධිකරණ නියෝග ලද විගස විල්පත්තු අනවසර පදිංචි කරුවන් ඉවත් කරනවා - වන ඇමැතිhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_9313.htmlවිල්පත්තු සංහාරය - HOUSING COMPLEX - WILPATTU NATIONAL PARKhttp://denethharinna.blogspot.com/2014/04/housing-complex-wilpattu-national-park.htmlපාකිස්තානුවන් ආනයනය කර විල්පත්තුවේ පදිංචි කිරීමට බදුර්දීන් සුදානම්http://denethharinna.blogspot.com/2014/04/blog-post_7213.html
විල්පත්තුව පත්තුකරන දේශපාලන ඉඩම් හොරුhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_4994.html
අන්තවාදයෙන් මුසපත් වී උරුමය වැනසීම නොහොත් විල්පත්තුවේ ඉඩම් කොල්ලයhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_7055.htmlවසර 30000 ට එහා ඉපැරැණි ශිෂ්ටාචාර නෂ්ඨාවශේෂ වනසමින් ඇමැතිට හිතවත් පවුල් 150ක්‌ විල්පත්තුවේ බලෙන් පදිංචි වෙති. ඇමැතිවරයාගෙන් කෑම බීම!http://denethharinna.blogspot.com/2014/03/30000-150.htmlමුලතිව් යළි උණුසුම්! දමිළ ගම් මැද මුසලිමුන්ට පමණක් කලාප. දමිළ විරෝධය!http://denethharinna.blogspot.com/2014/01/blog-post_2967.htmlමුසලුවන්ට දහස් ගනණ් රජයේ සශ්‍රීක වන ඉඩම්. සිහලුන්ට අයිතිව තිබූ ඉඩම්වත් නැහැ. පාලකයෝ නිදි.http://denethharinna.blogspot.com/2013/08/blog-post_8346.html
සිහළුන්ගේ හිමි ඉඩම් අයිතිය නොදෙනා... රජයේ ඉඩම් ලක්ෂ ගණනින් මුසලුවන්ට බෙදනා...
http://denethharinna.blogspot.com/2013/04/blog-post_6041.html
උතුරෙන් මුසලුවන්ට අක්කර 1500ක්. පන්නා දැමූ සිහලුන්ට බිම් අඟලක් නැහැ.
http://denethharinna.blogspot.com/2013/04/1500.html
රිෂාඞ් බදුර්දීන්ගෙන් මුසළුවන්ට පමණක්‌ වෙන් වූ කලාප උතුර - නැගෙනහිර
http://denethharinna.blogspot.com/2013/03/blog-post_12.html
මුලතිව් රක්ෂිතයෙනුත් අක්කර 1300ක් බිලි
http://denethharinna.blogspot.com/2013/03/1300.html
මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීමට රිෂාඞ් බදුර්දීන් වන සංහාරයක
http://denethharinna.blogspot.com/2013/03/blog-post_6737.html
මන්නාරමේ අවතැන්වූ සිංහලයන් 8170 න් පදිංචිකරවා ඇත්තේ 847 පමණයි
http://denethharinna.blogspot.com/2013/04/8170-847.html
උතුරේ රජයේ ඉඩම්වල කොටි පවුල් පදිංචි කරවලා
http://denethharinna.blogspot.com/2013/04/blog-post_16.html
]

0 comments: