Pages

Thursday, June 18, 2015

නිව්යෝර්ක්‌ නගරයේ අවතාර ඇති නිවසක්‌

අවතාර සැරිසරන බවට ප්‍රචාරය වී ඇති නිව්යෝර්ක්‌ නගරයේ සුවිසල් නිවසක්‌ 2010 සිට විකිණීමට නොහැකි වී ඇත.

ගූගල් ආයතනය මෑතකදී මෙම නිවසේ ඡායාරූපයක්‌ ගෙන ඇති අතර කඩුළු දෙකක්‌ අසල අවතාර දර්ශනය වී තිබේ. මෙම නිවස අවසාන වරට ගත් යුවල කිසිදු හේතුවක්‌ නොදක්‌වා නිවසින් පිටව ගොස්‌ ඇත.

http://www.divaina.com/2015/06/18/forign04.html

Pic Source

0 comments: