
කැබිනට් මණ්‌ඩලයෙන් 20 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය සම්මත නොකළහොත් එය සම්මත කරගන්නා තුරු රට පුරා අරගල කරන බවද ඒ හිමියෝ පැවැසූහ.
ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂය 20 වැනි සංශෝධනය සම්මත කිරීමට සූදානම් වුවත් එජාපය මෙය මගහරිමින් සිටින බවත් රතන හිමියෝ ප්‍රකාශ කළහ.
http://www.divaina.com/2015/05/28/news32.html
1 comments:
අනේ මන්දා හමුදුරුවෝ දෙශපාලනය කරනවා. සාසනයට ගිය කල
Post a Comment