සිරියාවේ පැල්මයිරා නගරය අල්ලා ගත් අයිසිස් ත්‍රස්‌තයන් රජයට පක්‍ෂපාතී බවට සැකකර කාන්තාවන් සහ ළමුන් 400 ක් ඝාතනය කර ඇත.පැල්මයිරා නගරයේ හෙදි සේවාවේ පාලිකාව සහ ඇගේ පවුලේ අයද ඝාතනයට ලක්‌වී තිබේ.
මළ සිරුරු වීදිපුරා දක්‌නට ලැබී ඇත. මේ හැර රජයේ සේවකයන් රැසක්‌ද ඝාතනයට ලක්‌ව තිබේ.
සිරියානු රූපවාහිනිය මෙම සිදුවීම හෙලිකර ඇත.
http://www.divaina.com/2015/05/26/forign04.html






0 comments:
Post a Comment