
දෙමටගොඩ, තොටළඟ කොස්‌ගස්‌හංදිය, මැනින් මාර්කට්, පිටකොටුව බෝධිය හංදිය යන ස්‌ථානවල ප්‍රධාන තොරණ පැවැත්වෙන බවත්, ගංගාරාමය, කොම්පඤ්ඤවීදිය, සිරස, බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව, චෛත්‍ය පාර හා සම්බෝධි විහාර යන ස්‌ථානවල වෙසක් කලාප පැවැත්වෙන බවත් පොලිස් මූලස්‌ථානය කියයි.
මීට අමතරව දිවයින පුරා බොහෝ විහාරස්‌ථානයන්හි නගරයන්හි තොරණ හා වෙසක් කලාප මෙන්ම දන්සල් දහස් ගණනක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.
සිරිමන්ත රත්නසේකර
http://www.divaina.com/2015/05/03/news10.html
Pic Source
0 comments:
Post a Comment