ජපානයේ එෂිටා ඔහායි පාලම බියකරු පාලමක් ලෙස හැඳින්වේ. නකාවුම් විල හරහා ඉදිකර ඇති මෙම පාලම ඉදිකර ඇත්තේ ඒ යටින් නැව්වලට ගමන් කිරීම සඳහාය. අලුතින් පාලම මතින් ගමන් කරන රියදුරන්ට එය අලුත් අත්දැකීමක් වේ.http://www.divaina.com/2015/05/01/forign06.html
ආයුබෝවන්! කාටවත් රිදවීමට නොව, රිදෙන අය වෙනුවෙන් ඇත්ත කීමට... රට, දැය, සමය වෙනුවෙන්, බැඳෙන්න අප සමඟ!
ජපානයේ එෂිටා ඔහායි පාලම බියකරු පාලමක් ලෙස හැඳින්වේ. නකාවුම් විල හරහා ඉදිකර ඇති මෙම පාලම ඉදිකර ඇත්තේ ඒ යටින් නැව්වලට ගමන් කිරීම සඳහාය. අලුතින් පාලම මතින් ගමන් කරන රියදුරන්ට එය අලුත් අත්දැකීමක් වේ.
0 comments:
Post a Comment