Pages

Thursday, July 18, 2013

හැම බිම් අඟලකම බොදු උරුමයක අසිරිය යළි යළිත් සනාථයි! බුදුන්ගේ හස්ත මුද්‍රා සහිත වර්ණ සිත්තම් නාවාගලින් මතුවේ...

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙහි අනුරාධපුර කාර්යාලයෙහි කැ ර්‍ණම් නිලධාරීන් විසින් කරන ලද කැණීම්වලදී එප්පාවල කටියාව, යාය 01 නාවාගල විහාරයේ ඉපැරණි චෛත්‍ය ගර්භය තුළ තිබී බුදු සිරිතේ අවස්ථා කීපයක් නිරූපණය වන චිත‍්‍ර හමුවී තිබෙන බවත්, බුදුරජාණන් වහන්සේගේ හස්ත මුද්‍රාවලට සමාන මුද්‍රා කිහිපයක් එහි ඇති බව අනුමානය කරන බවත් කැළණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය ජගත් වීරසිංහ මහතා පවසයි.

මෙම චෛත්‍ය කොත් කැරැල්ලේ සිට අඩි 28 ක් පමණ ඇතුළට වන්නට එක් පසෙක ක‍්‍රි.පූ. දෙවැනි ශතවර්ෂයට පමණ පෙර අඳින ලද චිත‍්‍ර හමුවී ඇත.

මහාචාර්ය ජගත් වීරසිංහ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය නිමල් පෙරේරා යන මහ්ත්වරුන් විසින් එම චිත‍්‍ර, මිහින්තලය කණ්ඨක චෛත්‍යයෙන් සොයාගන්නා ලද චිත‍්‍ර හැරුණු විට දැනට ලංකාවේ හමුවී තිබෙන පැරණිම චිත‍්‍ර සඳහා කහ, රතු හා කළු පැහැ යොදාගෙන ඇති අතර, ඒ මගිනි බුදුරාජාණන් වහන්සේගේ හස්ත මුද්‍රා කිහිපයක් හා ගරාදි වැටක් නිරූපණය කර ඇති බවටද නීරීක්ෂණය කර ඇත.

July 17, 2013 at 5:41 pm | lanka C news

[
සබැඳි ලිපි -
සතර බුදුවරු පා තැබූ අනුරාධපුරේhttp://denethharinna.blogspot.com/2013/06/blog-post_4673.html
පැරකුම් රජුගේ සීත මාලිගාව ළඟ ඉපැරණි මුට්ටියක්
http://denethharinna.blogspot.com/2013/02/blog-post_666.html
සීගිරිය නිර්මාණය තාරකා පිහිටීම අනුව
http://denethharinna.blogspot.com/2013/02/blog-post_650.html
ගොඩවායේ මුහුදු පත්ලෙන් මතුවූ දුටුගැමුණු යුගයේ ඉතිහාස කතාව
http://denethharinna.blogspot.com/2013/01/blog-post_4293.html
කි‍්‍ර.පූ. 200 සිට ශී‍්‍ර ලංකාවෙන් භාණ්ඩ අපනයනය කරන ලද නෞකාවක සුන්බුන් හමුවේ
http://denethharinna.blogspot.com/2013/01/200.html
අනුරාධපුර යුගයේ රෝහලක නටබුන් ථූපාරාමය අසලින් හමුවෙයි
http://denethharinna.blogspot.com/2012/08/blog-post_5888.html
ලොව ඉහලම යකඩ තාක්‍ෂණය අළකොළවැවෙන් හමුවේ
http://denethharinna.blogspot.com/2012/08/blog-post_28.html
නූතන ඉදිකිරීම් ශාස්‌ත්‍රයට අභියෝගයක්‌ වූ ඡේතවන දාගැබ
http://denethharinna.blogspot.com/2012/11/blog-post_5302.html
]

0 comments: