Pages

Thursday, July 25, 2013

ආලයේ නාමයෙන් සැලසුම් සහගතව කරනා ඉස්ලාම් ආගමිකකරණය

හම්බයෝ ලංකාවට පැමිණෙන විට ගැහැණු රැගෙන පැමිණියේ නැත. මුල සිටම ඔවුන්ගේ මේ කුමන්ත්‍රණය සිදුවුයේ රජ කාලයේ පටන්ය. අපේ ඔත්තුකරුවකු යොදවා ගම්පහ ප්‍රදේශයේ ඇති මස්ජිදයක කතාවට ලක්වුණු තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට පසුගිය සතියේ හැකිවිය. එයින් කොටසක් මෙලෙස පලකරන්නෙමු.

හම්බයාගේ බාහිර පෙනුම :
මුස්ලිම් තරුණයෙකු සතුව ඇත්තේ නවීනතම ජංගම දුරකථනයකි මේවායේ වටිනාකම ලක්ෂයද ඉක්මවයි . මුස්ලිම් තරුණයකු විවාහ වනතුරු සම්ප්‍රදායික ඇඳුම් නොපලදියි. ඒ වෙනුවට අලුත්ම නවීනතම විලාසිතා අනුගමනය කරයි. සිංහල ජාතිකයන් මිතුරන් කරගෙන ඔවුන් අතර ගැවසීමට උත්සහ කරයි. රත්‍රන් පැලදීම මොවුන් සිදු නොකරයි. සිංහල භාෂාව හොඳින් හැසිරවීමට ඉගෙනගනියි.

පල්ලියේ දේශනය :
පල්ලියේ දී මෙම හම්බ පිරිමි ළමයි කුඩා කල සිටම දැනුවත් කරන්නේ තම වර්ගයා බෝ කිරීම සහ ජිහාඩය (ඔවුන්ගේ ශුද්ධ නිදහස) වෙනුවෙන් සටන් කිරීමයි. ජිහඩය ඔවුන්ට ආගමික නියමයක් එනම් අනිවාර්යෙන් කලයුතු බවයි. මෙම ජිහාඩය පිළිබඳව ඔබ නොදන්නා තොරතුරු රැසක් මෙයින් බලාගත හැක (https://en.wikipedia.org/wiki/Jihad). මෙහිදී ඔවුන් රටක් ආක්‍රමණය කිරීමට යොදාගන්නේ ගර්භාෂ පමණි. පිරිමි ළමුන්ට කියන්නේ මුල් විවාහය අනිවාර්යෙන් සිදුකල යුත්තේ සිංහල කාන්තාවක් සමග බවයි. එම ඉලක්කය සපුරාගැනීමට පල්ලියෙන් ලැබෙන උපකාර පහත පරිදි වේ. එයට යටකරන මුදල් නැවත ලැබෙන ආකාරය පහත ලියමි.
* කුඩා කල සිට ඔවුන්ගේ ඉලක්කගත අධ්‍යාපන පහසුකම් සැපයීම - පල්ලිය මගින් පාසල් සංවර්ධනය කරයි.
*නිසි වයස සමග පල්ලිය මගින් රැකියා අවස්ථා සොයාදීම - ප්‍රධාන පෙලේ ආයතන තුලට මුස්ලිම් ජාතිකයන් විධායක තනතුරු සදහා රිංගවා ඇති නිසා හම්බ තරුණයන්ට විශේෂ අවස්ථා සැලසේ. මෙලෙස ආක්‍රමණය කරපු තැන් අතුරින් ඔවුන්ට එම තනතුර සඳහා ගෙවන උපරිම වැටුපද ලැබේ. 
* අමනා බැංකු මගින් පොලි රහිතව අවුරුදු 10 දක්වා ගෙවීමට ණය පහසුකම් ලබාදීම (උදා ලක්ෂ 30ක කාරයක් සඳහා අපි අවුරුදු 5කට ලිසිං දැමුවිට ආසන්නව 85 000ක වාරිකය උන්ට 50 000ක් පමණි - යතුරු පැදියට ගෙවන මුදල ඔබට සිතාගත හැක ලක්ෂ 4 ක යතුරු පැදියට 6600ක් පමණි එනමුත් අපිට 16 000ක් පමණ. නිවාස සදහා ඉහත සෙල්ලමම.)
* නිවාස සදහා ඉඩම් පල්ලියෙන් ලබාදීම. ව්‍යාපාර ඇරබීමට අතහිත ලබාදීම, රැකියා නොමැති උගත් නැති අය සදහා පල්ලියෙන් රැකියා අවස්ථා ලබාදීම (ත්‍රීවිල් සහ සුළු රැකියා)
*සිංහල කාන්තාවක් බඳිනවා නම් පල්ලියෙන් ලක්ෂ 5කට ආසන්න මුදල් ත්‍යාගයක් එයට ගිවිසුම - ඔවුන් මුස්ලිම් පිරිමි ළමුන් 5ක් පල්ලිය ට රැගෙන ආ යුතුයි. සෑම හම්බයෙකුම ජිවිත කාලය පුරාවට මාසික අදායමෙන් 25%ක් පල්ලියට ලබාදීම අනිවාර්ය දෙයකි (උදා 25 000ක වැටුප මාසිකව 6250ක් පල්ලියට අවුරුදු 40 කදී එක අයෙකුගෙන් 3 000 000 ක මුදලක් පල්ලියට එක අයෙකුගෙ වැටුප ලක්ෂ 10 ඉක්මවන වයපරිකයන් ද සිටි එවිට සිතා ගත හැක ). ළමයි 5ක් බැගින් ලබාදීම මගින් ලක්ෂ 5ක් වසර 20ක් සිරවී 5 ගුණයක වැඩිවීමක්. මේවයින් තමයි හම්බයෝ ආයෝජනය කරන්නේ වර්ගයා බෝකිරීමට.
*සිංහල පෙම්වතියට පිරිනැමීමට පවුම් දෙකක රත්‍රන් මාලයක්. සහ තවත් බොහෝ දෑ

මුස්ලිම් තරුණයා මෙකි නොකී සියල්ල සමගින් ඉක්මනින් මාන බලන්නේ සිංහල තරුණියක් ඩෑහැගැනීමටයි. යාලුකරගත් පසුව විවාහය තෙක් ඉල්ලන සියල්ල අරන්දෙයි, සුරංගනා ලොවකට ගෙනයයි. මුදල්ද, රථවාහන ද, රත්‍රන් ද, අලුත් විලාසිතා ඇඳුම් ආයිත්තම් ද සියල්ලම අඩුපාඩුවකින් තොරව ලබාදෙයි. මේ නිසා බොහෝ ගැහැණු රැවටී දෙමාපියන් පවා අමතක කර මුස්ලිම් පෙම්වතා සමග පැනයයි.

විවාහය සහ විවාහයෙන් පසුව :
*මුලින්ම කරන්නේ ඉස්ලාම් ආගමට හරවා ගැනීමයි ඉන්පසුව ලිංගේන්ද්‍රියේ කොටසක් ඉවත්කර එකතුකර තද වනසේ මැහුම් දැමීම (තද වැඩි කිරීමට සහ ලිංගික දැනීම අඩු කිරීමට - නොදන්නා අය DESSERT FLOWER බලන්න).
* විවාහය සිදුකරන්නේ හදුනාගෙන වසරකටත් අඩු කාලයකදීය. තෑගි ලබාදුන් වාහනයට වසරකට ලිසිං ගෙවා කුඩා ලාභයක් තබාගෙන චාටුවෙන් විකුණා දමයි. දැන් වාහනද නැත. මට්ටයට ලාබයක් ඇත.
*රත්‍රන් මුස්ලිම් අයට හරාම් නිසා සියල්ල නැවත පල්ලියට ලබාදෙයි. පල්ලියෙන් තවත් සිංහල කාන්තාවක් බිලිබා ගැනීම සදහා ලබාදෙයි.
*විවාහයට පෙර කෙසේ කීවත් පසුව කළු මට්ටකිලියට (බුර්කාව) පැලදීමට පොලොබවා ගැනීම - මින්පසු අලුත් විසිතුරැ ඇඳුම් සඳහා මෝස්තර නැත ආභරණ නැත. කළු ගදගහන ලෝගුව පමණි. පෙර දින ලෙස ෂොපින් නැත.
*විවාහයට පෙර කෙසේ කීවත් විවාහයෙන් ටික කාලෙකට පසුව ඔහුගේ තවත් බිරිදක් පැමිණීම සහ තවත් කාන්තාවක් තම සුපෙම්බරා සමග යහන් ගතවනු බලාසිටිම. මෙලෙස හත් දෙනෙක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් දක්වා ඉහළයාම.
*ලිංගික කර්තව්‍යෙන් පසුව බිරිද සමග තුරුල්වී සිටීමට හම්බයාට තහනම් වේ. පයින් ගසා ඇදෙන් බිමට දැමීම සාමාන්‍ය සිරිතයි
* උපත් පාලනය තහනම්. ඇති තරම් ළමයි වැදීමට සිදුවීම 
* සැමියාගේ අවශ්‍යතාවය මත අනෙකුත් හම්බයන්ගේ ද ලිංගික අවශ්‍යතා සැපිරීමට සිදුවීම.
* කුරානය මගින් අනුමත දඩුවම් විදීමට සිදුවීම.
**මුලින් පල්ලියෙන් ගෙවූ ලක්ෂ 5 සහ නිවාස නිසා ළමයි 5ක් වදා පල්ලියට යැවීමට සිදුවේ. එම ළමයි ගෙන් මෙලෙසම දියුණු කර සුබසාධන කර ජිවිත කාලය පුරා ඔව්න්ගේ මාසික වැටුපෙන් පල්ලිය 25%ක් අයකර ගනී. 1:5 ක අදායම් වැඩිවීමක් පල්ලියට.
* ඔසප් කාලයේදී ජලය දිනකට එක වරක් බාවිතා කිරීම ඇතුළු මෙකි නොකී සියලු දෑ මුස්ලිම් කාන්තාවක් මෙන් කිරීමට සිදුවීම
*ස්වාමියා අතහැර ගියොත් ඇසිඩ් ගැසීම සිට මරණය දක්වා මුස්ලිම් කල්ලි වලින් නොමිලේ ලැබීම 

වර්තමානයේ සිංහල තරුණයා :
* සල්ලි නැත තිබ්බත් ප්‍රමාණයට පමණි 
* යාන වාහන නැත - උපාධිය තිබ්බත් රැකියා නැත - එක්කෝ පඩි අඩුයි 
* ෆැෂන් කිරීමට සල්ලි නැත. ඉගෙනීමට ජාතික පාසැල පමණි.
* ජීවිතය නගාගැනීමට පන්සලෙන් උපකාර නැත. දෙමාපියන් ගෙන් උපකාර නැත. නෑදෑයෝ අතහිත දීමට නැත.
* කෙල්ලන් සල්ලි නැති නිසා හම්බයාට කැමැත්ත දෙයි. අහක බලයි.
*සල්ලි ඇති පවුලක නම් රජ සැපය - නැත්නම් හිගන්නෙකි
*කසාද බැඳ ළමයි දෙදෙනෙකු නඩත්තුවට හැකියාවක් ඇත්තේ බොහෝ ටික දෙනාටය

සිංහල ලේ ඇති කාන්තාවන් ගෙන් ඉල්ලීමක් 
නංගියේ අක්කේ විහින් අමාරුවේ වැටෙන්න එපා. තම්බියා එලියට කෙතරම් පිම්බුවත් ඇතුලේ ගන්ට දෙයක් නැත. සිංහල තරුණයෙකු අතේ මුදල් නැති උනත් ඔබලා ව ඇස දෙක වගේ පරිස්සම් කරාවි ආදරේ කරාවි, එම ආදරය ඉස්ලාම් ආගමේ තහනම් වේ. තම බිරිද ට වත් ආදරය කල නොහැක. හම්බයා ඔබට අහසේ තරු උවත් ගෙනත් දේවී විවාහයෙන් පසු ඔබට ඉතිරි වන්නේ ප්‍රසුතිකාගාරය සහ ඇඳ පමණි. ඔබ යාලු වෙනවා නම් සිංහල තරුණයෙක් පමණක් සමග යාලු වෙන්න, කසාද බඳින්න. ජිවිතේ සැප දුක සමබරව සතුටින් ගෙවන්න පුළුවන් වෙයි. මහා දවල් සල්ලි රත්රන් පස්සේ ගෙහිල්ල අපායට වැටෙන්න එපා. ඕවා සියල්ල පල්ලියේ තාවකාලික මවාපෑමක් විතරයි. තමුන්ගේ ජාතියට ද්‍රෝහී වෙන්න එපා. සිංහල ජාතිය වඳ වෙනවා එකට රුකුල් වෙන්න එපා. කෙටියෙන්ම හම්බයෝ ගේ බොරු ආලෙට රැවටෙන්න එපා. වැටුනොත් වලේ ජීවිතේම අදුරේ.

මේ ලිපිය දන්නා හැමෝටම යවන්න 
සැකසුම: අන්තර්ජාතික බෞද්ධ සම්මේලනය - මාධ්‍ය අංශය
https://www.facebook.com/photo.php?fbid=415122851938466&set=a.290392381078181.68019.290387427745343&type=1&ref=nf

[
සබැඳි ලිපි -
නැගණියනි, නොරැවටෙන්න...! ජාතිය පාවා නොදෙන්න...!
http://denethharinna.blogspot.com/2012/12/blog-post_2548.html
මුස්ලිම් තරුණයෙකුට ආදරය කරන්න කලින් මේ කතාව කියවලා බලන්න...http://denethharinna.blogspot.com/2013/07/blog-post_4927.html
ක්‍රමානුකූලව ක්‍රියාත්මක වන මුස්‌ලිම් ව්‍යාප්තවාදය
http://denethharinna.blogspot.com/2012/11/blog-post_5610.html
ආදරණිය නංගී,
http://denethharinna.blogspot.com/2013/02/blog-post_9212.html
රිZවාන්ල ගාව තිබ්බ මන්න දෙක කැලේට විසිකරල, දරුවො දෙන්නත් එක්ක මම පොලිසියට ගියා... - බීමත් මුස්ලිම් සැමියාගෙන් මරණයෙන් ගැලවුණු චාමලී
http://denethharinna.blogspot.com/2013/03/z.html
]

0 comments: