Pages

Tuesday, July 16, 2013

තාලිබාන් ත්‍රස්‌තයන් මාව නිහඩකරන්න ගත් උත්සාහය වැරදුනා - මලලා යුසුප් සායි

ත්‍රස්‌තවාදීන්ට තමාව නිහඬ කිරීමට නොහැකි බව පකිස්‌තාන් පාසල් ශිෂ්‍යාව වූ මළාලා යුසුප්සායි එක්‌සත් ජාතීන්ගේ මුලස්‌ථානයේදී ප්‍රකාශ කළාය. ඔවුන් සිතුවා වෙඩි උන්ඩයෙන් මාව නිහඬ වෙයි කියලා. නමුත් ඔවුන්ට වැරදුනා යෑයි ඇය තවදුරටත් කියා සිටියාය.

ත්‍රස්‌තවාදීන්ට අවශ්‍ය වූයේ තම අරමුණු වෙනස්‌ කිරීමට යයි පැවසූ මළාලා තමා ඝාතනයට ලක්‌ වූ හිටපු අගමැතිනි බෙනසීර් භූතෝගේ හිස්‌ ආවරණය පලදින්නේ ඇයට ගරු කිරීමක්‌ ලෙසින් යයි පළ කළාය.

ත්‍රස්‌තවාදීන් පොත්වලටත් පෑන් වලට බයයි. ඔවුන් අධ්‍යාපනය විනාශ කරන්න උත්සාහ කරන්නේ එම බිය නිසයි යයි ඇය සඳහන් කළා.

මළාලා යුසුප්සායි තාලිබාන් ත්‍රස්‌තයන්ගේ වෙඩි පහරකින් දිවි ගලවාගත්තාය.

http://www.divaina.com/2013/07/16/forign04.html

සබැඳි ලිපි
[

පොතත් පෑනත් දකින විට අන්තවාදීන් තැති ගන්නවා – මලාලා යූසුෆසායිhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_4794.htmlසභ්‍යත්වයේ හා සාමයේ ආගමේ නාමයෙන්... ඉගෙනගන්න ඉල්ලූ දැරියකට තලේබානුවෝ වෙඩි තබතිhttp://denethharinna.blogspot.com/2012/10/blog-post_2351.html
]

0 comments: