Pages

Friday, July 19, 2013

මාගේ සම්මා සම්බුදුපියාණෙනි...,
































ලෝකය මැවූ දෙවියෝද
ලෝක පාලක දෙවියෝද
අපිව ගෙන යන දෙවියෝද
මග දමා යන දෙවියෝද
දඩුවම් දෙන දෙවියෝද
අපිව වහලුන් කල දෙවියෝද අතර,

ලෝකය බබයක් පමණ වූ නුබම යයි කියා
මට මා දකින්න අවසර දුන්
මා නිදහස් චින්තකයෙකු කල
වහල් මානසික බැමි සුනු විසුනු කරලන්න
මට දහම් අවි දුන්
මාගේ සම්මා සම්බුදුපියාණෙනි
පළමුවද,
දෙවනුවද,
තෙවනුවද,
මම ඔබ වහන්සේ සරණ යමි.
From FB | By: Indika Gihan Ranasinghe

මට මා දකින්න අවසර දුන්
මා නිදහස් චින්තකයෙකු කල
වහල් මානසික බැමි සුනු විසුනු කරලන්න
මට දහම් අවි දුන්
මාගේ සම්මා සම්බුදුපියාණෙනි
පළමුවද
දෙවනුවද
තෙවනුවද
මම ඔබ වහන්සේ සරණ යමි
From FB | By: Nuwan Sanjeewa Kodithuwakku

0 comments: