ඉන්දියාවේ තමිල්නාඩුහි දී ශ‍්‍රී ලාංකික බෞද්ධ භික්ෂුන් දෙනමකට පහරදීම සම්බන්ධ ව පුද්ගලයන් හත් දෙනෙකුට විරුද්ධ ව එරට අපරාධ නීතිය යටතේ නඩු දමා ඇති බව පැවසෙයි.
චෙන්නායි නුවර සිදු වූ ප‍්‍රහාරය සම්බන්ධ ව පුද්ගලයන් තිදෙනෙකු ද, කන්ජාඋර් සිද්ධිය සම්බන්ධ ව පුද්ගලයන් 4 දෙනෙකු ද, මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් 7 දෙනාට අපරාධ නීතිය යටතේ නඩු පවරා ඇති බව චෙන්නායි නුවර සිටින ශ‍්‍රී ලංකා නියෝජ්‍ය මහා කොමසාරිස් අමීර් අස්වාඩි මහතා පැවැසීය.
තමිල්නාඩුව තුළ තවදුරටත් ශ‍්‍රී ලංකාවට එරෙහි විරෝධතා සංවිධානය වෙමින් පවතින බැවින් එම ප‍්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස ඔහු ශ‍්‍රී ලාංකිකයන්ට දැන්වීය.
බෞද්ධ භික්ෂූන්ට පහරදීම සම්බන්ධ ව සියලූ කරුණු ඉන්දීය මධ්‍යම රජය හා තමිල්නාඩු ප‍්‍රාන්ත රජයට මතු කළ බව ද ඔහු පැවසීය.
March 29, 2013 at 9:50 am | lanka C news
http://lankacnews.com/sinhala/news/92472/
සබැඳි ලිපි
[
ඉන්දියාවේ දී මුහුණ දෙන හිරිහැර සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවේ දැඩි විරෝධය!
http://denethharinna.blogspot.com/2013/03/blog-post_3238.htmlතවත් ශ්‍රී ලාංකික හිමිනමකට චෙන්නායිහිදී ප්‍රහාරයක් එල්ල වෙයිhttp://denethharinna.blogspot.com/2013/03/blog-post_3850.html
මෙරට බෞද්ධ භික්ෂුවකට ඉන්දියාවේදී අදත් ප්‍රහාරයක්http://denethharinna.blogspot.com/2013/03/blog-post_18.htmlශ්‍රී ලංකා භික්‍ෂුවට තමිල්නාඩු කොටි පන්න පන්නා පහර දෙතිhttp://denethharinna.blogspot.com/2013/03/blog-post_3641.html
බුදුන් උපන් රටේදී මෙරට භික්‍ෂුවකට දරුණු ලෙස පහර දෙති
http://denethharinna.blogspot.com/2013/03/blog-post_4792.htmlමැරුවත් සිවුර ඉවත් නොකල නිසා සාසනය වෙනුවෙන් මම ගුටි කෑවාhttp://denethharinna.blogspot.com/2013/03/blog-post_7255.htmlචීනයද? ඉන්දියාවද?http://denethharinna.blogspot.com/2012/09/blog-post_4.html
]

0 comments:
Post a Comment