ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩකයන් ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියට එක්වීම රටට එරෙහිව ගත් තීරණයක් බව රාවණා බලය සංවිධානය පවසයි.
තමිල්නාඩු විරෝධතා මධ්‍යයේ ගත් මෙම තීරණය අනාගත මෙරට ක්‍රීඩකයන්ට ද වැරදි පූර්වාදර්ශයක් බව එහි මහ ලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පෙන්වා දෙති.
මෙම තීරණය හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩකයන්ට අත්පොළසන් දුන් ජනතාවම ඔවුනට එරෙහිව වීදි බසිනු ඇතැයිද පවසන සද්ධාතිස්ස හිමියන් මුදලට වඩා මවුබිම වටිනා බව එම ක්‍රීඩකයන් තරයේ සිහි තබා ගත යුතු බවද කියා සිටිති.
April 1, 2013 at 4:01 am | lanka C news
http://lankacnews.com/sinhala/news/92555/

0 comments:
Post a Comment