Pages

Tuesday, April 23, 2013

BBSට නොර්වේ අධාර ???

ඩිලන්ත විතානගේ මහතාට අනුව – 2012මැයි 07 දින ආරම්හ කරන ලද බොදු බල සේනා සංවිදානයේ සම්බන්දීකාරක මෙන්ම එකම ගිහි විදායක කමිටු සාමාජිකයා ද ඔහුය. අපිට මෙම සංවිදානයේ පලමු වසර සැමරීමට තවත් මසක පමන කලයක් ඉතිරිව ඇති මොහොතක ලංකාව තුල සිදුවන බොහෝ දේ සම්බන්දව බොදු බලසෙනා  සම්බන්ද ව ලොව තුල ඉහලම තැනකට බොදු බල සේනා පත්ව තිබේ.

ඩිලන්ත විතනගේ මහතා ඇතුලු බොදු හිමිවරු අතලොස්සක් මෙම සංවිදානය පසුපස සිටින අතර , ඔවුන් මෙය පිහිටුවා ගනු ලැබුවේ කෙසේද?

බොදු බල සේනා නායක පූජ්‍ය කිරම විමල ජොති හිමි, බොදු බලසේනා ලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥාණසාර හිමි සහ අනෙකුත් විධායක  කමිටු සාමාජිකයන් වන්නේ පුජය.හපුතලේ පංඥාසාර හිමි ,,පූජ්‍ය විතරන්දෙනියේ නන්ද හිමි සහ ගිහි සාමාජික ඩිලන්ත විතානගේ මහතා බොදු බල සේනාවේ ප්‍රධනින් ද වෙයි , ආණ්ඩුවේ සමහර නායකයන් පවා මොවුන් ගැන කතා කිරීමට පවා තැති ගනි .

බොදු බල සේනා සංවිධනය පිහිටු වීමට පෙර මෙම හිමි වරුන් ගෙන් බහුතරය ක්  සහ ඩිලන්ත විතනගේ මහතා නෝර්වෙ බලා ගොස් ඇත.

මෙම සංචාරය වර්ල්ඩ් විවු ජාත්‍යන්තර අරමුදල වෙනුවෙන් Arne Fjortoft මහතා සහ ඩිලන්ත විතානගේ මහතා විසින් සංවිදානය කොට ඇත.

ශ්‍රි  ලංකාවේ නෝර්වීගියනු තානාපති තුමිය වන Ms. Grete Løchen, මහත්මිය ට අනුව ,’ 2011 අප්‍රෙල් මස දිනයක පූජ්‍ය ගලගොඩත්තෙ ඥාණසාර හිමියන් නෝර්වේ දෙමල ඩයස්පොරා නියොජිතයන් හමුවීමට අවස්තාව  සලස් වා ගැනීමේ හැකියාව පිලිබදව ව්ර්ල්ඩ් වීවු ජත්‍යන්තර අරමුදල  Worldview International Foundation සමග සාකච්ච  කොට ඇත. මෙම හමුවෙ අරමුන ලෙඅස ඔවුන් දක්වන්නෙ , ශ්‍රි ලංකාව තුල පවතින වාර්ගික හා දෙශපලණික අභියොග වලට විසදුම් සෙවීමේ ක්‍රියාමාර්ග හා හැකියාවන් පිලිබදව පොදු  ගිවිසුමක් ඇතිකර ගැනීමයි.

අවසන් සැලෙඅස්මේ ප්‍රතිඑලයක් ලෙස , ඔක්තෝම්බර් 20-26 කාලයතුලදි සමගි සන්ධානය ඇතිකිරීමේ සමුලුවක් නෝර්වේ රටේ දී NOREF සංවිදානයෙ හවුල් කාරීත්වයෙන් පැවැත්වීමට තීරනය විය.

තවදුරටත් ඇය සදහන් කරසිටියේ , “ මෙම වියපෘතියේ නොර්වේ දායකත්වය වන්නේ වරක් පමනක් කරන ගෙවීමක් පමණි”

එමනිසා තානාපති තුමිය ගේ ප්‍රකාශයට අනුව  මෙම සංචාරයේ වියදම නොර්වේ විසින් දරනලද අතර මෙම හිමිවරු 2011 – ඔක්තෝම්බර් – 20/ 26 කාලයතුල නොර්වේ සංචාරය කරන ලදී .

මෙම සංචරයෙන් කෙටිකලකට පසුව හිමිවරු බහුතරය හා ඩිලන්ත විතානගේ මහතා ගේ සැලසුම් හා සංවිදානයෙන් 2012 මැයි මස 07 දින බොදු බල සේනා සංවිදානය කල එලි දක් වන ලදී .

සත්‍ය වශයෙන් ම , නෝර්වේ කුමක් සිදු වුනිද කාට නම් අනුමාන කලහැකිද , නමුත් ඔවුන්ගේ සංචාරය අවසන බොදු බල සේනා නම් සංවිදානය බිහිවිය.

නොර්වේ කොටි හිතවාදී බව හා ඔවුන් ගේ සාම ක්‍රියාවලියට බරපතල ලෙස විරුද්ද මේ අය තමතමුන් ගැන තිබුනු ආකල්ප වෙනස් කොටගෙනද , බරපතල ලෙස මතුවන සැකයනම් මෙය ලංකාවේ නයකයන් දිනා ගැනීමේ නෝර්වේ බලල් අතක්ද? මට නොතේරෙන දෙයනම් එයයි.

පහතින් දක්වා ඇත්තේ ඩිලන්ත විතානගේ මහතා සමග Asian Tribune කරන ලද සාක්ච්චාවයි.

———————–

Asian Tribune- ඔබට කිසියම් හදිස්සි කරනාවක් පැහැදිලි කිරීමට තියෙනවාද ?

ඩිලන්ත - මා කාර්‍ය බහුල නමුත් ,,ඔබට මා හා කතාකල හැකීයි .

Asian Tribune  - ඔබ සංවිදානය විසින් 2 වනි දා ස්විලන්ත වෙලාවෙන් මද්‍යම රත්‍රි ඔබ සංවිදානය විසින් නිකුත් කරනලද  මාද්‍ය නිවේදනය සම්බන්ධව පැහැදිලි කිරීමක්

ඩිලන්ත - විනාඩි කීපයකට කලින් මම ඔබතුමාට sms මාර්ගයෙන් එය ලබා දී ඇති .

Asian Tribune  .- එම ඊ මෙල් එක ලැබුනා ඔබලාගේ ලෙටර් හෙඩ් එකක.

ඩිලන්ත – අපි කිසිම කෙනෙකුට මාධ්‍ය නිවේදන ලබාදී නැහැ. අදහස් කරන මාද්‍ය  නිවෙදනයෙ මුස්ලිම් කාන්තාවන් ගේ පර්දා   ඇදුම  ගැනත් සදහන්  වෙනව කියලා මට දැන ගන්න  ලැබුනා. අපිට මෙම ඇදුම ගැන කිසිම ගැටලුවක් නෑ.  අපි  අප්‍රේල් 01  කිසිදුම හමුවීමක්  සන්විදානය කොට නැ. මම  මෙය දෙශිය මාද්‍ය හා ඔබට sms මගින් පැහැදිලි කර ඇති.

Asian Tribune  - කනගාටුයි , ඔබගේ sms මට ලැබී naethaනැත. කරුනාකර නැවත මට එය එවන්න

ඩිලන්ත - අපි වටා බොහෝදේ සිදු වෙමින් පවතිනවා ඔබ ඒ ගැන අවදියෙන් සිටින්න . පසුගිය සතියෙ එක්තරා මුස්ලිම් පල්ලියකට ඉන් ඉවත් වන ලෙස කිසියම් පිරිසක් දැනුම් දී තිබුනා . රූපවහිනී නාලිකාවක මිතුරකු මගෙන් මෙය විමසාසිටියා . අපි අපෙ මතය මෙගැන පැහැදිලි කරලා පොලිසිය දැනුවත් කලා . පොලීසියෙන් අපි ඉල්ලාසිටිය පරීක්ශණයක් කර මෙවැනි දේකරන අය අතඩන්ගුවට ගන්නා ලෙස

Asian Tribune –  මමත් එම පනිවුඩය පොලිස් පති  තුමාට යොමුකලා , පරීක්ශණයක් කරන ලෙස ඉල්ලා

ඩිලන්ත - ඒක හොදයි , අපි මේ වැරදි කරුවන් සොයා ගෙන ඔවුන් හදුනා ගත යුතුයි .

Asian Tribune – තව එක දෙයක් Arne Fjortoft මහතා ගැන ඔබගෙන් අහන්න ඕනි .  කොලබ නෝර්වේ තානාපති කාර්‍යලය හරහ ඔබට අරමුදල් ලැබෙනවාද සහ නෝවීජියනු තානාපති Grete Løchen මහත්මිය සහ Arne Fjortoft මහතා ඔබලාගේ තුම්මුල්ල හංදියේ පිහිටි බොදුබල සේනා කර්‍යලයට පැමිනි කරනය , සහ හිමි වරු 5නමකගේ  නොර්වේ සංචාරය පිලිබදව . මෙම කාරනා අසාත්සාලි මහත max රූපවාහිනියේ පැවති වැඩසටහනකදී මතු කලද ඔබ ඊට නිසි පිලිතුරු ලබා දුන්නේ නැ යන්න මගේ මතකයයි .

ඩිලන්ත - මම ම්තු වු කාරනා වලට පිලිතුරු දුන්නා

Asian Tribune – මොකක්ද ඔබ කිවුවේ. ? කවුද මේ නෝර්වේ වල සංචාරය කල හිමි වරු ?

ඩිලන්ත - මට එය කියන්න පුලුවන් . එය සිදු වුනේ 2010 මට මතක හැටියට …..

Asian Tribune…..-  නැ … නැ  එය 2011 ඔක්තොම්බර් මස සිදු වුනේ .

ඩිලන්ත - මට මගේ පාස්පෝට් එක බලන්න ඔනි , මට මතක් නැ . 2011 ඔක්තිම්බර් වෙන්න ඇති නමුත් 2012 නෙවෙයි . මට ස්තිරවම මතකයි නෝර්වේ සන්චාරයෙ න්  පස්සේ 2012 මැයි 07 තමයි අපි බොදු බල සේනා සංවිදානය ආරම්බ කලේ .

Asian Tribune – ඔබත් එම නියෝජිත කන්ඩායමේ සාමාජිකයකු ලෙස නොර්වේ බලා ගියා නෙද ?

ඩිලන්ත - ඔවු , මට පුලුවන් නොර්වේ ගිය නියෝජිත පිරිසේ නම් ලබා දෙන්න . ඔවුන් නම්

1 ගලගඩත්තේ ඥාණසාර

2 විතරන්දෙනියේ නන්ද

3 අලුත්වැව ආනන්ද

4 දාපනේ සුමනවන්ස

5 වැලිමඩ ශාන්ත  යන හිමිවරු  සහ පූජිත විජෙසිංහ , මාර්ක් ඇන්ටනි පෙරේර යන මහත් වරු .

මෙඅය බොදු බල සේනා නොවෙයි , ඔවුන් විවිද සංවිදානවලට අයත් අය . බොදු බල සේනා සංවිදානය එවකට පිහිටුවා නෑ .

Asian Tribune- ඔබත් එක්ක මේ අට දෙනා තමයි නෝර්වේ සංචාරයට සහබාගී වුනේ . මොනවද ඔබලා නෝර්වේ වල දී කලේ ?

ඩිලන්ත -  අපි නෝර්වේ ගියෙ ජාත්‍යන්තර සංවිදානයක අරාදනයෙන් . ඒක නොර්වේ සංවිදනයක් මට නම මතක නැ . අපි එහිදී  දෙමල මිතුරන් මුනගැසුණා ..අපි ඔවුන් සමග සාකච්ජා කලා , මේ අය දෙමල ඩ්‍යස්පොරව ට සම්බන්දයි කියල දැන සිටියෙ නැ. අපි හහුවුනු සමහර දෙමල අය ltte අදාරකරුවන් බව දැන ගත්තා. හිටපු නොර්වේ ඇමති එරික් සෝල්හයිම් මහතා සමග හමු වක්  පැවතුන .සමාජ සේවා සංවිදාන කීපයක් කටයුතු බලන්න ගියා . නොර්වේ පාර්ලිමේන්තුව නැරබුවා. දෙමල මිතුරන් කීපදෙනෙකුගේ නිවාස වලට ගියා .

Asian Tribune.- Arne Fjortoft මහතා ඔබ සමග මේ සංචාරයට එක් උනාද ?

ඩිලන්ත - ගමනට එක් නූනත් , ඔහු අපිට නොර්වේ වලදි හමූවුනා .

Asian Tribune – නෝර්වේ  සංචාරයකට ඔබලට  ආරාදනා කිරීමට හේතුවක් තිබුනද ?

ඩිලන - අන්ත ගමි සංවිදාන extreme groups 2ක් සමග සංවදයක් ඇතිකර ගැනීමට .


Asian Tribune. – අන්තගාමි සංවිදාන යනුවෙ න්  ඔබ අදහස් කරන්නේ කුමක්ද ?

ඩිලන්ත -  දෙමල ඩයස්පොරව හා අපි අතර අවබොදයක් නිර්මානය ගැනීමට ..උදාහරනයක් ලෙස ඥානසාර හාමුදුරුවෝ ප්‍රබල සිංහල සංවිදානයක් නියෝජනය කලා . මීටපෙර අප දෙපිරිසගේ ගැටලු පිලිබදව මෙවැනි අවබොදාත්මක් සාකච්චා නිර්මනය වීතිබුනේ නැ . ඉඩම් ගැටලුව , අධි ආරක්ශක කලාප හා විවිද ගැටලු ගැන කතා කලා .

Asian Tribune – ඔබ කන්ඩායම රජය නියොජනය කලාද ? මේම හිමිවරු ඔවුන්ගේ සංවිදාන නියොජනයකලාද තනි පුද්ගලයන් ලෙඅස  ඔවුන්ගේ මතය නියොජනය කලාද ?

ඩිලන්ත - මමත් පුජිත විජෙසිංහ මහතාත් භාශා පරිවර්තකයන් ලෙස තමයි සහබාගි උනේ . නමුත් හිමිවරු

එකම හෝ විවිද සංවිදනවලට අයත් අයතමයි මේම සංචාරයට අපි තෝරා ගත්තේ .

Asian Tribune – කවුද මේ නොර්වේ සංචරය සැලසුම් කලේ ?

ඩිලන්ත - මම සංවිදනය කලේ . මම සංවිදානයකලේ Arne Fjortoft මහතාත් සමග .

Asian Tribune – නොර්වේ තනාපති කාර්‍යාලය මේ ගමනට මුදල් ලබාදුන් නාද ?

ඩිලන්ත - නැ , මම හිතන්නේ නැ මේ ගමනට මුලු මුදලම  නොර්වේ තානපති කාර්‍යලය සැපයුවකියලා .

Asian Tribune- නමුත් Arne Fjortoft මහතා සදහන්කරලා තිබුනා මේ ගමනට නොර්වේ තනාපති තුමත් නොර්වේ තානාපති කාර්‍යලය මුදල් සැපයු බව , මා  කියනව ඔබලා මේ ගමනට අමාත්‍ය රජිත සේනරත්න මහතා ගේ අනුමැතිය ගත් බවට ?

ඩිලන්ත -  එතුමත් සමග ගනුදෙනුවක් තිබුනේ නැ . මම ඔහු හමුවුණේ නැ . මම  මේ ගැන කිසිම දෙයක් දන්නේ නෑ .

Asian Tribune- නමුත් Arne Fjortoft මහතා කියසිටියා ඔහු මේගමනට රජයේ බලදාරීන් ගෙන්න්  අවසර ගත බවට , රජ්ත සේනාරත්න මහතා මාසමග සදහන්කලා Arne Fjortoft මහතා මේ ගමන ගැන ඔහුව දැනුවත් කලබව .

.ඩිලන්ත - කොහේ හරි යන්න අපිට කාගේ වත් අවසර මොනාටද ? මට ලාංකිකයකු ලෙස ලොව ඔනැම තැනකට ගිය හැකියි . අපි එහේ ගියෙ කුමකටද කියා අපි දන්නවා . අපිට සාකජ්ච කීපයක් තිබුනා , අපි ස්වීඩන් , ඊට පස්සේ පැරිස්  ආය ආපසු කොලබට

Asian Tribune – ඔබ නෝර්වේ දින කීයක් හිටියද ?

ඩිලන්ත - හරියටම මතක නැ . දින 07 ක් නෝර්වේ වල . 1ක් දිනක් ස්වීඩන්වල .

Asian . – ඔබට ස්වීඩන් වල දි ඔබට මුනගැහුනේ කවුද ?

ඩිලන්ත - ස්වීඩනයේ අපි දෙමල ඩයස්පොරාව හමුවුනා , සිවිල් සමාජ නියෝජිත්‍යන් ,  සහ  සංස්කෘතික උත්සව කීපයකට සහබාගී වුණා .

Asian Tribune – කහෙද ?

ඩිල්න්ත - හරියටම මට කියන්න බැ . නමුත් එය නොර්වේ දේශසීමාව ලග නගරයක් . සංගීත ප්‍රසන්ගයක් හා බණ දේශනයකුත් තිබුනා .

Asian Tribune – ඔබ ස්වීඩනයේ පන්සල් වැද පුදා ගත්තාද ?

ඩිලන්ත - අපිට ඒ සදහා කාලය ප්‍රමනවත් වුනේ නෑ .

Asian Tribune.- ඔබ ස්වීඩනයේ ලංකා තනාපති කාර්‍යලයට ගියා ද .

ඩිලන්ත - නැ . අපිට හැකි වුනේ නෑ එහේ යන්න .

Asian Tribune – නෝර්වේ තනාපති කාර්‍යාලයට වත් ඔබල ගියද ?

ඩිලන්ත - නැ  .. නැ .. අපි ඔස්ලෝ වලට ලගා වු විගසම අපිව ඔස්ලෝවලින්  පිට තැනකට රැගෙන ගියා . අවසන් දවසෙත් අපි ඔස්ලෝ වලින් ඉක්මනින්ම පැරිස් බලා පිටත්වුණා .

Asian Tribune- අවසන් දවසේ ඔබලා එරික් සෝල් හයිම් මහතා හමු වුණාද ?

ඩිලන්ත -  ඔවු , එම  හමුව අවසන් දවසේ තමයි තිබුනේ.

Asian Tribune- පැරීසියේ දී ඔබලා මොනවද සිදු කල ක්‍රියාකාරකම්.

ඩිලන්ත - හමුවීම් කිපයක් හා පන්සලකට අපි ගියා .

Asian Tribu – නෝර්වේ තානාපති තුමිය Ms. Grete Løchen මහත්මිය සමග කල හමුවීම ගැන කතාකලොත් .

ඩිලන්ත - Arne Fjortoft මහතා මාහට දුරකතනයෙන් කතා කොට Gulf News හා Asian Tribune  යන වෙබ් අඩ්විවල බොදු බල සේනා සංවිදානය ත්‍රස්තවාදී සංවිදානයක් ලෙස දක් වමින් ලිපි පලවී ඇතිබව දන්වා සිටියා , තවත අපට නෝර්වේ හා ඇමරිකන් තනපති කාර්‍යල වලින් දුරකතන මගින් මේ ගැන විමසා සිට්‍යා .

Arne Fjortoft  මහතා දන්වාසිටියා නොර්වේ තනාපතිතුමියට ත්වත් තොරතුරු අවශ්‍යබව , ඉන්පසු අපි ඔවුන්ට ආරාදනය කලා අපගේ කාර්‍යාලයට පැමිනෙන ලෙස වැඩිදුර තොරතුරු ලබා ගැනීමට .  මෙලෙසම අපි ඇමරිකන් තානාපති කාර්‍යාලයටද ආරාදනා කලා . Arne Fjortoft  .මහාතාට අපි කියාසිටිය බොදුබල සේනා සංවිදානය ඉතාකුඩා එකක් බවත් එහි අරමුන බුදු දහම හා බොදු සංකල්ප වර්දනයකිරීම බව සහ තානාපතිතුමියට ආරාදනා කිරීමත් සිදු විය .  එසේ තානාපතිතුමිය අප කර්‍යාලයට පැමිනියහොත් ,,අපි අපේ සංකල්ප ,,අරමුනු ඉතා හොදින් අපට පැහැදිලිකිරීමට හැකිබව ඔහුට දන්වා සිටියා .

පසුව නොර්වේ තානාපතිතුමිය තවත් මහමියක් සමග අප ගේ මූලස්තානයට පැමිනියා . ඇය බුදු  දහම ගැන විශේශ කැමැතක් ද පලකරසිටියා . හමුව තුලදි ඇය අසා සිටිය මෙවැනි දහමක් ප්‍රචන්ඩත්වය කරා ගෙනයන්නේ ඇයි කියා .

අපි ඇයට පැහැදිලිවම කියා සිටියා අපි ප්‍රචන්ඩක්‍රියා වල නෙයෙදෙන බව .

තවදුරටත් ඇය කියා සිටියා , මුස්ලිම් නයකයන් හා මුස්ලිම් සන්විදාන ලිපි , දුරකතන ඇමතුම් මගින් ඇය ට කියා සිටියලු බොදු බල සේනා සංවිදානය මුස්ලිම් වරුනට පුරාම කරදර කරනබව . ඇයි එහෙම කරනේ කිය ඇය අසසිටියා ?

අපි ඇයට පැහැදිලි කරසිටියා , බොදු බල සේනාව එවැනි ක්‍රියාවල නොයේදෙන බව . තිස්වසරක ජාතීන් අතර ගැටලුවකට මුහුනදුන් රටක් නිසා බොහෝ පරිස්සමෙන් කටයුතුකරන ලෙස හා මුස්ලිම් විරෝදී ක්‍රියා මාර්ග වල නොයෙදෙන ලෙසට ඇය අපගෙඅන්  ඉල්ලාසිටියා. අපි ඇයට පහදා සිටියා මුස්ලිම් නායකයන් හා සංවිදාන ඇයව නොමගයවා ඇතිබව . වැඩි දුරට අපි පවසා සිටියෙ මුස්ල්ම් ව්රෝදයක් අප තුල නොමැති බවත් බුදු දහමට පටහැනි හලාල් ආහාර වර්ජනය කරන බවත්‍ය

මෙම හමුව අතරතුර සමහර අවස්තා වලදි තානාප්තිතුමිය අපගේ කරුනු පැහැදිලි කිරීම් හමුවේ නොසතුටින් සිටින බව අපට දැනුනි . . නමුත් අවසන ඇය පිටවීමට මොහොතකට පෙර ජමිතුල් උලමා සංවිදානයෙ නියොජිතයන් අප කාර්‍යාලයට පැමිනි අතර ඔවුන්ටද තානාපතිතුමිය හමුවීමට හැකිවිය . මෙය හොර රහසේ කරනලද හමුවක් නොවේ එය සියලු දෙනාම තේරුම් ගත යුතුයි . බොදු බල සේනා කාර්‍යාලය පැය 24 ම ඔනෑම කෙනෙකුට එන්න යන්න පුලුවන් තැනක්.

Asian Tribune  ; තානාපති කෙනෙක් ආගමික සංවිදානයක් කාර්‍යලයට පැමිනීම

ඩිලන්ත - නැ .. එහෙම නෑ . ඇමරිකන් තානපතිතුමන් වෙනුවෙන් එම කාර්‍යාලිය දේශපාලන නිලදාරී මහතකු පසුදා අප කාර්‍යාලයට පැමිනියා .

Asian Tribune – ඔහු ගේ නම කුමක්ද ?

ඩිලන්ත - මට ඔහුගේ නම මතක නෑ. ඔහු ඇමරිකන් තානාපති කාර්‍යාලීය නිලදාරියෙක් .  ඔහු අප හමුවීමෙන් පසු බොදු බලසේනා සන්විදානය ගැන බොහෝ දේ දැන ගත්තා .

Asian Tribune – මේ හමුවීම් වලදී ඔබ පාර්ශවය නියොජනය කලේ කවුද ?

ඩිලන්ත - කිරම විමල ජොති හාමුදුරුවො , ගලගොඩත්තේ ඥාණසාර හාමුදුරුවෝ සමග මම . ඔහුද පැමින අර ප්‍රශ්ණ  ටිකම වගේ යොමුකලා, අපි  ඒවට පිලිතුරු දුන්නා .

Asian Tribune – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී අප ලද චන්ද 13න් 7ක්ම මුස්ලිම් රටවල ඒවා . බවුද්ද රටක්වන තායිලන්තය පමනයි අපත් සමග හිටියේ  තත්වය එසේ තිබියදීත් ඔබ සංවිදානය මුස්ලිම් කාන්තාවන්ගේ පර්දාව ගැන තර්ජනයක් එල්ල කරනවා නේද ?

ඩිලන්ත - අපි එහෙමකරන්නෙ නෑ . එය සම්පූර්නයෙන්ම වැරදියි . අප මුස්ලිම් අයත් සමග බොහෝ දේ කතා කරනවා . අපි ඔවුන්ව දැනුවත් කලා ඔවුන්ගේ විශ්වාස හා ඇදුම සම්බන්දව අපිට ගැටලුවක් නැතිබව , ඔවුන් අපිව විශ්වාස කලා . සමහර දේශපාලණ කන්ඩායම් මේ වගේ විහිලු කරල අපිට ගැටලු නිර්මනය කරන්න හදනවා .

Asian Tribune – ඔබගේ බැරකිරීම් අපි පිලිගන්නාසේ තව 1ක දෙයක් අහන්නම ඔනි, අපිට තොරතුරු ලැබීතියෙනවා බොදු බල සේනාවට නොර්වේ රටින් අරමුදල් ලැබෙන බවට, එය සත්‍යක්ද ?

ඩිලන්ත - ඇත්තටම නැ. අපි එය ප්‍රතික්ශේප කරනවා.


Asian Tribune – ඔබලාට අරමුදල් කොහෙන්ද ?


ඩිලන්ත - දුප්පත්  මිනිසුන්ගෙ ආදාර වලින් තමයි අප සන්විදානය ක්‍රියත්මක වෙන්නේ . වෙන කිසිම අරමුදල් ලැබෙන ක්‍රමයක් නෑ .


Asian Tribune ඔබත් හිමිවරුත් නොර්වේ සංචාරයෙන් පසුවතමයි බොදුබල සේනා සංවිදානය බිහිවුනේ . මේසදහා නොර්වේ හෝ වෙනත් බටහිර බලපෑමක් තියෙනවා ද ?


ඩිලන්ත - නැ. ඒක සම්පුර්න යෙන්ම වැරදි . නොර්වේට බොදු බල සේනා සමග ගනුදෙනුවක් නෑ. මම එය තරයේ ප්‍රතික්ශේප කරනවා


- Asiantribune සම්මුඛ සාකච්චාවක සිංහල පරිවර්තනයයි / පරිවර්තනය – අරුණ විතාරණ


බොදු බල සේනා නෝර්වේදී උප්පප්ති කතාව
April 23, 2013 at 12:01 am | lanka C news
http://lankacnews.com/sinhala/main-news/93358/


Genesis of Bodu Bala Sena
Sun, 2013-04-07 05:23 — editor

According to Mr. Dilantha Withanage – the lay Execurive Committee member and the Coordinator of Bodu Bala Sena, the Buddhist outfit was launched on 07 May 2012. We have still one more month left for the first anniversary of the organization. Within less than a period of one year, Bodu Bala Sena is today on the top of the world and everything is happening in Sri Lanka because of this Buddhist outfit.

Mr. Dilantha Withanage and a handful of Buddhist monks are behind this organization. How did they manage to organize it?

The Executive Committee of the Bodu Bala Sena consists of - Chief of Bhodu Bala Sena is Ven. Kirana Vimalajothi Thera. Secretary of Bodhu Bala Seana is Ven. Galagadatthea Gnanasara Thera. Other executive committee members are Ven. Haputhalea Paghgasara Thera, Ven. Vitharandheniyea Nandha Thera and Dilantha Vithanage (Lay Member). These are the key players of the Buddhist outfit, about whom Government leaders shudder to talk about.

Before organizing Bodu Bala Sena, majority of the Buddhist monks in the outfit and Mr. Dilantha Withanage were in Norway.

The trip to Norway was arranged by Mr. Dilantha Withanage and by Mr. Arne Fjortoft of the Worldview International Foundation.

According to Norwegian Ambassador for Sri Lanka Ms. Grete Løchen, “Ven. Galegodatte Gnanasera Thero contacted the Sri Lanka based organization Worldview International Foundation in April 2011 to explore the possibility to meet with representatives of the Tamil Disapora in Norway to look for ways and means to create a common policy to solve political problems regarding the ethnic challenges in Sri Lanka. As a result of extensive planning, it was agreed to arrange a Reconciliation Conference in Norway from 20-26 October, in partnership with NOREF.”

She also added, “The Norwegian support to this project was a one-off payment.”

Therefore, according to Ambassador’s statement the visit to Norway was funded by Norway and the Buddhist monks were in Norway from 20 to 26 October 2011.

Subsequently, the rebel Buddhist outfit was launched on 07 May 2012. That means those Buddhist monks – majority of them including Mr. Dilantha Withanage arranged and launched the Buddhist outfit within a period of six months or little more, after their arrival from their sojourn to Norway.

In fact, what happened in Norway was anybody’s guess, but in the end after their visit the outfit Bodu Bala Sena was launched.

But I don’t understand why those whom opposed the peace process undertaken by Norway and Norway’s partiality towards the LTTE have now changed their attitude towards Bodu Bala Sena – strongly suspected as another Norwegian proxy involved in winning Sri Lankan leaders towards Norway?

Given below the text of the interview Asian Tribune had with Mr. Dilantha Withanage, Executive Committee Membe and coordinator of the Bodu Bala Sena:

Asian Tribune: I have some urgent issues to be clarified.

Mr. Dilantha Withanage: Though I am busy, yes, you may speak to me.

Asian Tribune: I need to get some clarification. One is about the Press release I received from your organization on 2nd midnight, Swedish time.

Mr. Dilantha Withanage: But I have already sent you clarifying our position by SMS just now, a couple of minutes ago.

Asian Tribune: I received that e-mail on Bodu Bala Sena stationary (letter head) with its logo on it.

Mr. Dilantha Withanage: Actually we have not sent any press releases to anyone. I learnt that the purported press release also mentioned about the Purdah worn by Muslim women. We never have any issue with the dress code of Muslim women. The other thing was that we never had a meeting on that day (01 April). I have clarified this to local media as well as I have sent you an SMS.

Asian Tribune: Sorry I didn't receive your SMS. Therefore you may resend it clarifying your position.

Mr. Dilantha Withanage: There are lot of things happening around us and you may be aware of it.

Even last week there was a message sent to one mosque demanding them to vacate from that mosque premises. A friend of mine in a TV channel called and asked me about this. We clarified our position and informed the police also about that incident. I have already informed the police about the press release in question and requested them to investigate who are behind these mischievous activities.

Asian Tribune : I also have sent an e-mail to the Inspector General of Police about the statement I received purported to be from Bodu Bala Sena. I sent him an e-mail asking him to go into it.

Mr. Dilantha Withanage: That’s good. We should identify these culprits and bring them to books.

Asian Tribune: There are some other things I have to ask you. It is about Mr. Arne Fjortoft. Also about the TV debate you had some time ago with Mr. Azath Salley in the Max TV. I think if I remember correctly, he asked you at the course of the discussion, whether Bodu Bala Sena is receiving funding from the Royal Norwegian Embassy in Colombo and also about the visit of the Norwegian Ambassador Ms. Grete Løchen along with Mr. Arne Fjortoft to the office of the Bodu Bala Sena, at Sri Sambuddathwa Jayanthi Mandiraya, located at Thunmulla Junction, Colombo and about five of your Buddhist monks visiting Norway.

I was told that during that debate you haven’t responded to those questions.

Mr. Dilantha Withanage: No I have replied to those issues he raised.

Asian Tribune: What did you say? Who are those five Buddhist Monks who visited Norway?

Mr. Dilantha Withanage: I can tell you. I think that was in 2010 … I think.

Asian Tribune: No, I think that was in October 2011.

Mr. Dilantha Withanage: I must check my passport, I can’t remember. May be on October 2011, but not happened in 2012. I know for sure, because after we visited Norway only we launched our Bodu Bala Sena on 07 May 2012.

Asian Tribune : You also went in that delegation to Norway.

Mr. Dilantha Withanage: Yes. I can give the names of those who were in our delegation that visited Norway. They are-

1. Ven. Galagodaatte Gnanasara Thero (Presently General Secretary of Bodu Bala Sena)

2. Ven. Witharandeniye Nanda Thero (He is now the national organizer of Bodu Bala Sena)

3. Ven. Aluthwewa Ananda Thero

4. 3. Ven. Dapane Sumanawansa Thero

5. 4. Ven. Welimada Shantha Thero

6. Mr. Pujitha Wijesinghe and

7. Mr. Mark Antony Perera

If you say that Bodu Bala Sena members went in a delegation to visit Norway, then it will be wrong. At that time there was no organization as such. They represented different organizations.

Asian Tribune : So these were the eight people including you who visited Norway in 2011. What were you doing in Norway?

Mr. Dilantha Withanage: In fact we were invited by one of the organization in Norway. In fact I have forgotten the name of the organization. Actually we visited Norway and had discussion with some of the Tamil friends there. I don’t know whether friends we met in Norway represented actually the section of the vociferous Tamil diaspora? Some of them we met, I learnt were supporters of the LTTE. You can say they are just a very small section of the Tamil diaspora. Then we visited some social organizations including a couple of Elders Home and we visited the Norwegian Parliament. We had meeting also with former Minister Erick Solheim. We also had meetings with some Norwegian Parliamentarians. Also we visited houses of some of the Tamil friends.

Asian Tribune: Did Mr. Arne Fjortoft was accompanied you in your visit to Norway?

Mr. Dilantha Withanage: He did not accompany us, but we met him in Norway.

Asian Tribune What was the reason behind your invitation to Norway?

Mr. Dilantha Withanage: To have dialogue between two extreme groups.

Asian Tribune: What do you mean by ‘ two extreme groups’?

Mr. Dilantha Withanage: To have an understanding between us and the Tamil diaspora organizations. For example Ven. Galagodaatte Gnanasara Thero represented a very strong Sinhala organization.

Earlier we never had any dialogue to understand each other’s problems. They claimed that Government was involved in anti-Tamil program. We had a very critical and fruitful discussion with them. We talked about land issues, high security zones and about various other things.

Asian Tribune: Were you an organization representing the Government? Tell us whether the monks were representing individually and collectively for the organizations they belonged?

Mr. Dilantha Withanage: Actually I was there as a translator. Also Mr. Pujitha Wijesinghe was also with us as a translator. But monks in our delegation did belong to one or the other organizations, and we selected those Buddhist monks from different organizations.

Asian Tribune: Who arranged the visit to Norway?

Mr. Dilantha Withanage: I arranged the visit to Norway. I arranged it with Mr. Arne Fjortoft.

Asian Tribune: This was funded by the Embassy of Norway?

Mr. Dilantha Withanage: No I don’t think whether it was solely funded alone by the Norwegian Embassy in Colombo.

Asian Tribune: But I remember Mr. Arne Fjortoft saying that it was funded by the Embassy of Norway and also by the Norwegian Ambassador. Also I was told that you got the approval from Minister Dr. Rajitha Senaratne?

Mr. Dilantha Withanage: Nothing to do with Doctor. I have not met him. I don’t know anything about it.

Asian Tribune: But Mr. Arne Fjortoft said that he got the approval from the Sri Lankan Government authorities? Also Minister Dr. Rajitha Senaratne when talking to me told that it was Mr. Arne Fjortoft who told him about this visit to Norway.

Mr. Dilantha Withanage: Why should I need to get the approval from anybody? I am a Sri Lankan and we are free to travel anywhere we wanted. I know that we went there, we had discussions, and we went to Sweden, then to Paris and then came back to Colombo.

Asian Tribune: How many days were you in Norway.

Mr. Dilantha Withanage: I can’t remember correctly. I think we were in Norway for seven days. In Sweden just for one day

Asian Tribune: Tell us whom all you met in Sweden?

Mr. Dilantha Withanage: In Sweden we met Tamil diaspora, members of the civil society, and also participated in some cultural events.

Asian Tribune: Where?

Mr. Dilantha Withanage: I can’t exactly remember where it was, but I think it was in a city near the border of Norway. There was a musical function. Then we had a ‘bana’ chanting religious event too.

Asian Tribune: Did you all go to the Buddhist Temple in Sweden?

Mr. Dilantha Withanage: We had no time for such visit because it was in Stockholm.

Asian Tribune: Did you go to the Sri Lankan Embassy in Sweden?

Mr. Dilantha Withanage: No, we couldn’t go there?

Asian Tribune: At least to the Sri Lankan Embassy in Norway?

Mr. Dilantha Withanage: No .. no. Once we arrived in Oslo, immediately we were taken to places outside Oslo. Then we came to Oslo on the last day of our visit and immediately we had to rush to the airport to leave for Paris.

Asian Tribune: On the last day only you met with former Minister Erik Solheim?

Mr. Dilantha Withanage: Yes, that meeting was on the last day of our trip.

Asian Tribune: In Paris, what were you doing?

Mr. Dilantha Withanage: In Paris we went to one temple and we also had some meetings there.

Asian Tribune: About your meeting with Norwegian Ambassador Ms. Grete Løchen for Sri Lanka?

Mr. Dilantha Withanage: Actually what happened was Mr. Arne Fjortoft spoke to me that there was an article in Gulf News, as well as in the Asian Tribune about Bodu Bala Sena as a terror organization. In fact we also received two telephone calls – one from the Norwegian Embassy and another from the US Embassy.

Mr. Arne Fjortoft told that Norwegian Ambassador wanted to ask what Bodu Bala Sena was up to. Then we told that if you need clarification about Bodu Bala Sena, then you can come over to our office. We told the same also to the American Embassy. We told Mr. Arne Fjortoft that we are a very small organization and we were involved in promoting Buddhism and Buddhist concepts in the country and invited Norwegian Ambassador to visit our office, so that we can explain about us and of our aims and concepts.

Norwegian Ambassador Ms. Grete Løchen with one of her junior diplomatic colleague visited our office. We found she had some interest in Buddhism. In our meeting she asked, “Why are you taking up to violence?”

We clearly told her that we are not involved in any violent activities.

She told that she has received calls from some Muslim leaders and from Muslim organizations and letters saying that Bodu Bala Sena was involved in doing lots of harm to Muslims. She asked why you are engaged in violence acts.

We explained to her that we don’t do anything of that sort. She was telling to us that you have to be very careful because you all went through a huge problem for the last thirty years and you have to be very careful about doing provocative things. These violent acts might affect the ethnic relationship in the country, she cautioned. She advised us not to get involved in any anti-Muslim campaigns.

Then we explained to her that, she has received wrong information from the Muslim leaders and told her very clearly that we don’t have any anti-Muslim campaigns. We were only boycotting halal foods and promoting those halal foods should not be consumed by Buddhist in this country, because it was anti-Buddhist religious concept.

In the course of the conversation we noticed that she was little unhappy and remained unconvinced. We also raised some questions. We observed that she was not very happy in the way we explained our position.

As she was about to leave our office, representatives of Jamiathul Ulema arrived, as we have already arranged a meeting with them immediately after the meeting with Norwegian Ambassador. As representatives of Jamiathul Ulema arrived for the meeting, they also had the opportunity to meet the Norwegian Ambassador at our office and they also said ‘Hi’ to her as she was leaving our office.

Please understand that our meeting with the Norwegian Ambassador was not a secret meeting. Bodu Bala Sena office is an open office and people keep on coming and going and our activities are very open.

Asian Tribune : The issue is that, an Ambassador visiting an office of a religious organization make people raise their eyebrows.

Mr. Dilantha Withanage : No.. no, then even on behalf of American Ambassador, Political Officer of the American Embassy came to our office on the very next day.

Asian Tribune: What is the name of the US Embassy’s Political Officer?

Mr. Dilantha Withanage: I can’t remember his name, but he is US Embassy political officer. He also received lots of information about Bodu Bala Sena from us when he met us in our office.

The Norwegian Ambassador came with another lady diplomat from her Embassy and Mr. Arne Fjortoft came separately and joined with her in the discussion with us.

Asian Tribune: Who were on your side in the discussion?

Mr. Dilantha Withanage: We had along with me, Chief of Bodu Bala Sena Ven. Kirana Vimalajothi Thera, and the Secretary General Ven. Galagadatthea Gnanasara Thera.

Also the American Embassy Political Officer came as I said earlier on the following day and he also raised almost the same set of questions. We pointed out to US Political Officer that in their last years ‘Religious Freedom Report’, it was almost an anti-Buddhist one and told that there are lot of things happening against Buddhists, as a practice Buddhists will not make any complaints for two reasons, may be they don’t practice such culture of making complaints , and we are the majority community in the country and we will not complain and English language also may be a problem for not making complains and we requested them when preparing the next US Religious Freedom Report to contact us and share our inputs, before preparing such a report.

Asian Tribune: How can you say that, when Buddhists and Buddhism are given constitutionally the foremost place in the country?

Mr. Dilantha Withanage: We don’t believe in that.

Asian Tribune: Whether you believe it or not, that is your own individual position, but internationally, according to the law of the land, Buddhism is given the foremost place.

Mr. Dilantha Withanage: No if you go to Bangladesh the state religion is Islam.

Asian Tribune: I understand that a state does not need any religion at all. And a country does not need a language. But country has to be only worried about the welfare of the people of that country and the way to communicate with them and religion is a private belief of an individual.

Mr. Dilantha Withanage: That is your opinion.

Asian Tribune: Please understand that I am a person who is 50 years in Journalism and you can’t simply dismiss my views like that. I don’t think you are even 50 years old. How old are you?

Mr. Dilantha Withanage: I am just 49 years old.

Asian Tribune: You know that there are a few Buddhist countries in the world - China did not have the vote in the last UN Human Rights Council, but South Korea and Japan who were eligible to vote did not vote in favor of Sri Lanka. Thailand was the only Buddhist country which voted in favor of Sri Lanka. But out of the 13 votes Sri Lanka received 7 Muslim countries voted in favor of Sri Lanka.

Unfortunately you are now targeting Muslim women about their purdah - dress code.

Mr. Dilantha Withanage : No we are not doing that. It is completely wrong; we have no such campaign against the Muslim women. We had meetings with lots of Muslim people and we have told our position that we are not targeting Muslim women for their dress code and they believe us. Some political groups are creating problems for the Government. They are simply playing a political game by making such frivolous allegations against us.

Asian Tribune: We will definitely carry your denials. One more thing I like to ask – We receive information to say that Bodu Bala Sena is receiving funding from Norway. Is it correct?

Mr. Dilantha Withanage: Definitely not. We deny it.


Asian Tribune: Then how are you getting your funds?


Mr. Dilantha Withanage: Ours is an organization of mainly Buddhist monks. We get funds from our own people. It is the people who spent their own money and organize our meetings in the cities, towns and villages. Furthermore, we are running our organization from the contributions we receive from the common man in the country. They contribute, ranging from a few hundred rupees to a few thousands and more. Out of the poor people’s contribution we are running our organizations.


We don’t receive any funding from any other sources. Mr. Mangla Samatrawera was alleging that Mr. Gotabaya Rajapaksa is funding us. No we don’t get any fund from the Government or from anywhere except from the people of this country.

Asian Tribune: One more question. We were told that Buddhist monks who went along with you to Norway agreed to organize the Buddhist outfit - Bodu Bala Sena and you all were encouraged by some vested interest groups in Norway to organize this outfit?

Mr. Dilantha Withanage: No. It is completely wrong. Norway has nothing to do with the organization of the Bodu Bala Sena. I firmly deny it.


Asian Tribune: OK we will conclude this interview and I will contact you again if there any further developments.

Editor: The three parts news report of Bodu Bala Sena is temporarily concluded. We will file more very soon.

- Asian Tribune -
http://www.asiantribune.com/node/62223

0 comments: