Pages

Thursday, April 18, 2013

ශ‍්‍රී ලංකාවේදී අල්කයිඩා සංවිධානයට සාමාජිකයන් බඳවා ගැනීම්

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය තුළ අල්කයිඩා සංවිධානයට සාමාජිකයින් බඳවාගැනීම සිදුකරන බව ඩබ්ලිව්.එන්.ඩී. නම් අමෙරිකා පුවත් ආයතනය පවසයි.

දැනටත් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශයේ අල්කයිඩා සංවිධානයේ ක්‍රියාකාරීන් රැඳී සිටින බවත් ඔවුන් පසුව ත්‍රස්ත ක්‍රියාකාරකම් සඳහා අමෙරිකාවට ඇතුළු වන බවත් එම පුවත්පත් ආයතනය සඳහන් කරයි.

April 17, 2013 at 3:32 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/93154/

[
සබැඳි ලිපි -
ශ්‍රී ලංකාවේ හිස ඔසවන ජිහාඩ්
http://denethharinna.blogspot.com/2013/02/blog-post_1190.html
අල්කයිඩා, ජිහාඞ්, තලේබාන් උතුරු නැගෙනහිර ක්‍රියාත්මක බව ඇත්ත | ආණ්ඩුව පිළිගනී
http://denethharinna.blogspot.com/2013/01/blog-post_21.html
අල්කයිඩා ඇතුළු ත‍්‍රස්ත සංවිධාන 100ක් තහනම්
http://denethharinna.blogspot.com/2013/01/100.html
“වහාබි සලාෆි” අන්තවාදීන්ට එරෙහිව නැඟී සිටින්න – බොදු බල සේනා
http://denethharinna.blogspot.com/2013/01/blog-post_27.html
මෙරට ඉස්‌ලාම් මූලධර්මවාදය පැතිරවීම සඳහා කටයුතු කරන සංවිධාන සහ පුද්ගලයන් ගැන රජය වහා සොයා බැලිය යුතුයි
http://denethharinna.blogspot.com/2013/01/blog-post_5916.html
අල්කයිඩා, ජිහාඩ් යන තාලිබාන් ජාත්‍යන්තර ත්‍රස්‌ත කල්ලි උතුරු නැගෙනහිර හොල්මන් කරති
http://denethharinna.blogspot.com/2013/01/blog-post_7864.html
මන්නාරමේ මාධ්‍යවේදීන්ට ජිහාඩ් තර්ජන
http://denethharinna.blogspot.com/2013/01/blog-post_7325.html
]

0 comments: