Pages

Thursday, April 18, 2013

BBS ජාතිවාදි සංවිධානයක් ලෙස හඳුන්වාදීම හෙලා දකිනවා - ඩිලන්ත

තම සංවිධානය බෞද්ධ හමුදාවක් ලෙස නම් කරමින් ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය රජය විසින් නිකුත් කරන ලද වාර්තාවට විරෝධය පළ කරන බව බොදුබල සේනා සංවිධානය පවසයි.

අදාල වාර්තාවේ බොදුබල සේනා සංවිධානය ජාතිවාදි සංවිධානයක් ලෙස හඳුන්වාදීම දැඩි ලෙස හෙලා දකින බවද එහි මාධ්‍ය ප‍්‍රකාශක ඩිලන්ත විතානගේ මහතා සඳහන් කරයි.

එංගලන්තයේ පවා හලාල් විරෝධී සංවිධාන පවතාන බවද පවසන ඒ මහතා අදාල වාර්තාවෙන් පළවන චෝදනා සම්බන්ධයෙන් තම සංවිධානය දැනුවත් කිරීමක් හෝ විමසීමක් සිදු නොකළ බව ද කියා සිටී.

අපි බෞද්ධ හමුදාවක් නෙමෙයි
April 17, 2013 at 8:02 am | lanka C news
http://lankacnews.com/sinhala/news/93126/

0 comments: