Pages

Thursday, April 4, 2013

නෝර්වේට එවූ ඌරුමස්‌ වල හලාල් - පරීක්‍ෂණ ඇරඹේ

නෝර්වේ රටට ආනයනය කල ඌරුමස්‌වල හලාල් ලේබලය තිබීම ගැන පරීක්‍ෂණ ඇරඹේ

නෝර්වේ රාජ්‍යයට එවනු ලැබූ ඌරුමස්‌ විශාල තොගයක හලාල් ලේබලය අඩංගුවීමේ සිද්ධිය ගැන නෝර්වේ ආහාර ආරක්‍ෂක අධිකාරිය විසින් පොලිසිය වෙත පැමිණිලි කර ඇත.

මෙම ඌරුමස්‌ තොග ආනයනය කළ නෝවීජියානු කූරාස්‌ සමාගම පවසන්නේ වැරදීමකින් එම හලාල් ලාංජනය අඩංගු කර තිබූ බවයි. එහෙත් එකී සමාගම විසින් අලෙවි කරන කෙබාබ් මස්‌වල සියයට පහත් 30 ක්‌ අතර ඌරුමස්‌ ඇති බවත් එම මස්‌වලට හලාල් ලේබලය අලවා ඇති බවත් අනාවරණය වී ඇත.

http://www.divaina.com/2013/04/04/forign06.html

1 comments:

Anonymous said...

so what??? its HALAL.. that is what they want.. so let them eat...