Pages

Tuesday, April 23, 2013

ඇමරිකානු නීතියෙන් ලොවම පාලනය කිරීමට බැහැ - ඇමරිකා අගවිනිසුරු කොටි ඩයස්‌පොරාවේ උත්සාහය ව්‍යර්ථ කරයි

වන්නි මෙහෙයුමට සම්බන්ධ හමුදා නායකත්වයට නඩු පැවරීමේ කොටි ඩයස්‌පොරාවේ උත්සාහය ව්‍යර්ථ කරමින් ඇමරිකානු අගවිනිසුරු ජෝන් රොබට්‌ස්‌ නියෝගයක්‌ ප්‍රකාශයට පත් කරමින් ඇමරිකානු නීතිය තුළින් මුළු ලොවම පාලනය කළ නොහැකි යෑයි සඳහන් කර ඇත.

1789 සම්මත වූ ඇමරිකානු නීතිය වලංගු වන්නේ ඇමරිකානු ප්‍රදේශවලට පමණක්‌ බවත් විදේශිකයන්ට එම නීතිය මත ඇමරිකාවේදී නඩු පැවැරිය නොහැකි බවත් හෙතෙම දන්වා තිබේ.

මානව හිමිකම් අහිමි කිරීමක්‌ සම්බන්ධව විදේශිකයකු විසින් පැවරූ නඩුවක්‌ පිළිබඳව අගවිනිසුරුවරයා එකී තීන්දුව ප්‍රකාශයට පත්කර තිබේ. 

කීර්ති වර්ණකුලසූරිය

0 comments: