Pages

Thursday, May 21, 2015

අල්ලහු අක්බර්! දෙවියන් ශ්‍රේෂ්ඨයි! ISIS ත‍්‍රස්තයින් කන්‍යාවියන් වෙන්දේසියේ...

ISIS ත‍්‍රස්තයින් තමන් විසින් අල්ලා ගන්නා අලංකාරතම කන්‍යාවියන් ඉහළ මිලකට අලෙවි කිරීම සඳහා උතුරු සිරියාවේ රක්කා නගරය වෙත යවන බව අනාවරණය වී තිබේ.

ලිංගික අපරාධ පිළිබඳ තොරතුරු රැස්කිරීම සඳහා සිරියාව, ඉරාකය, තුර්කිය, ලෙබනනය හා ජෝර්දානයේ සංචාරය කළ අරගල තුළ ලිංගික හිංසනය පිළිබඳව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ විශේෂ නියෝජිත සෙයිනාබ් බන්ගුරා පවසා ඇත්තේ ඉසාඩි ජාතික කාන්තාවන් මෙම ලිංගික අපරාධයන්ට විශේෂයෙන් ලක්වන බවයි.

ටක්ෆිරි සටන්කාමීන් විසින් ගම්මානයකට පහරදී අල්ලාගත් විට තරුණියන් නිරුවත් කර ඔවුන්ගේ කන්‍යාභාවය හා ශාරීරික ලක්‍ෂණ සටහන් කිරීමෙන් පසුව වහල් වෙළඳපොළ වෙත නිකුත් කරන බව පැවසේ.

එලෙස අත්පත් කරගන්නා අලංකාරතම කන්‍යාවියන් රක්කා නගරය වෙත යැවෙන අතර ISIS නායකයින්ට ඔවුන් මිලදී ගැනීම සඳහා මුලින්ම අවස්ථාව ලබාදීමෙන් අනතුරුව එමීර් වරුන්ටත් ඉන්පසු සටන්කාමීන්ටත් සිය අවස්ථාව හිමිවන බව බන්ගුරා හෙලි කර ඇත.


එක් ගැණුම්කරුවකු සාමාන්‍යයෙන් නිරුවත් තරුණියන් 3-4ක් පමණ මිලදී ගන්නා අතර මාස කිහිපයකින් පසු ඔවුන් යළි අලෙවි කරන බව පැවසේ.


මෙම ඛේදජනක ඉරණමෙන් නිදහස් වීම සඳහා තරුණියන් සිය හිස් ආවරණයෙන් ගෙල සිරකරගෙන මියගිය පසු ඇතැම් ප‍්‍රදේශවල කාන්තාවන්ට හිස් ආවරණ පැළඳීමද තහනම් කර ඇති බව වාර්තා වේ.

https://lankacnews.com/sinhala/foreign-news/131853/

Pic Source

4 comments:

Anonymous said...

I guess this website is aligned to Hela Urumaya.

First and foremost who created this mess to once a relatively peaceful country like Iraq claiming the country was having WMDs? What has happened to once relatively peaceful countries like Libya and Syria?

Now we have become a lapdog of the USA. What we saw last couple of days in the North is clear indication of what we are heading to.

It is better you Hela Urumaya guys not to publish these types of news aimed at spreading hatred towards Muslims. You guys are now part and parcel of the West's imperialists agendas even aimed at destroying our own motherland. Rather than protecting the Sinhala race you guys are contributing to its destruction. That’s dead sure indeed!










Deutscher said...

Who ever publish this news, not a matter.
Whole world know the Isis is the Muslims.
What's the shame for you?. If you are not belong to Isis ideas, keep quite and try to make people make understand about the truth.

Anonymous said...

I don't feel any shame brother! Because I'm telling the bitter truth.

Yes, people should know what's happening around the world. But they should also be aware about who publishes them and their affiliations. The problem here is the hypocrisy on the part of them. One of the motives behind this article is to demonize Muslims. The topic of the article itself says it in style.

What I wanted to highlight was that Sri Lanka too would soon be facing the fate of Iraq or Libya and Syria. It is the same benefactors of yours who destroyed those countries and many other countries who would destroy our beloved motherland too!

Anonymous said...

If somebody thinks that this post is not true, what does he say about:

http://www.huffingtonpost.com/2015/06/09/isis-sex-slaves-un_n_7545344.html,

http://www.theguardian.com/world/2015/jun/09/isis-slave-markets-sell-girls-for-as-little-as-a-pack-of-cigarettes-un-envoy-says,

http://www.dailymail.co.uk/news/article-2872884/Our-faith-condones-raping-underage-slaves-ISIS-publishes-shocking-guidebook-telling-fighters-buy-sell-abuse-captured-women.html

and many other articles published in the Internet?