Pages

Friday, March 8, 2013

ඛණිජ තෙල්වල ඌරු කොටස් තියෙනවා.. ඛණිජ තෙල් හලාල්ද? හරාම්ද?

අරාබි රටවල්වල ප‍්‍රධාන ආදායම වන ඛණිජ තෙල් හලාල්ද හරාම්ද යයි උලමාවරුන් පැහැදිලි කල යුතු යයි බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා පෙන්වා දුන්නේ අන්තවාදයට ගියොත් කිසිම ආගමක් අදහන්න බැරි බවයි.

‘මම ඉතාම වැදගත් ප‍්‍රශ්ණයක් උලමාවරුන්ගේ අහනව. අද අරාබිකරයෙ ප‍්‍රධාන ආදායම තමයි ඛණිජ තෙල්. ඛණිජ තෙල් හැදෙන්න අපි පරිසරවේදීන් විදිහට දන්නව වසර ලක්‍ෂ ගණනක් පුරා පොසිලකරණයට ලක්වෙච්චි ගස්වැල් සහ සත්ව කොටස්වලින් තමයි ඛණිජ තෙල් හැදෙන්නෙ.

එතකොට මියගිය ඌරන්ගෙ ඇටකටු වලිනුත් ඛණිජ තෙල් හැදෙන්න පුළුවන්. එහෙනම් මේ පෙට්‍රෝලියම් විකුණන්නෙ මුස්ලිම් රටවල් හලාල්ද හරාම්ද කියල පරීක්‍ෂා කරල බලලද?

ඌරන්ගෙ සත්ව කොටස්වලින් මේ තෙල් හැදුනද නැද්ද කියල බලලද වාහනවලට පාවිච්චි කරන්නෙ. අන්තවාදයට ගියොත් කිසිම ආගමක් අදහන්න බෑ.’ යනුවෙන්ද ඔහු එහිදී කීය.

March 8, 2013 at 4:06 am | lanka C news
http://lankacnews.com/sinhala/news/91442/

3 comments:

Anonymous said...

මෝඩ හුකන්නෙක්. පෙට්‍රල් බොනවා කියලද ඌ හිතන්නෙ.

Anonymous said...

රාවුෆ් හකිම් කිව්වා උගේ නිදියන ඇදත් හලාල්ලු එතකොට ඇද කනවද පකෝ

Anonymous said...

Ethakota ganuth halal kiwwa, ganunwath kanawada hukanno?