Pages

Tuesday, March 19, 2013

කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතා - SR

ඉන්දියාවේදී ලාංකික භික්ෂුන් වහන්සේලාට සිදු වූ පහර දීම සම්බන්ධයෙන් විරෝධතාවයක් කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඉසිරිපිට පැවැත්වේ.

විරෝධතාකරුවන් විසින් පවත්වන පා ගමනක් හේතුවෙන් කොල්ලුපිටිය හන්දියේ සිට ගාලුමුවදොර වටරවුම දක්වා මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්ද හටගෙන ඇත.

සිංහල රාවය සංවිධානය විසින් මෙම විරෝධතා පා ගමන සංවිධානය කර තිබේ.

March 19, 2013 at 10:50 am | lanka C news
http://lankacnews.com/sinhala/news/92040/

සබැඳි ලිපි
[

තවත් ශ්‍රී ලාංකික හිමිනමකට චෙන්නායිහිදී ප්‍රහාරයක්‌ එල්ල වෙයිhttp://denethharinna.blogspot.com/2013/03/blog-post_3850.htmlමෙරට බෞද්ධ භික්ෂුවකට ඉන්දියාවේදී අදත් ප්‍රහාරයක්http://denethharinna.blogspot.com/2013/03/blog-post_18.html
ශ්‍රී ලංකා භික්‍ෂුවට තමිල්නාඩු කොටි පන්න පන්නා පහර දෙතිhttp://denethharinna.blogspot.com/2013/03/blog-post_3641.html
බුදුන් උපන් රටේදී මෙරට භික්‍ෂුවකට දරුණු ලෙස පහර දෙති
http://denethharinna.blogspot.com/2013/03/blog-post_4792.html
]

1 comments:

Anonymous said...

jaya wewa