Pages

Friday, July 5, 2013

රාමසාන් වෙනුවෙන් මුස්‌ලිම් පාසල් වැසෙයි

රාමසාන් උත්සවය හේතුවෙන් සියලුම මුස්‌ලිම් පාසල් අද (05 වැනිදා) සිට අගෝස්‌තු 12 වැනිදා දක්‌වා වසා තබන බව රජය නිවේදනයක්‌ නිකුත් කරමින් පවසයි.

http://www.divaina.com/2013/07/05/news32.html

ප.ලි.
සම්බුදු තෙමඟුල සිහි කරන වෙසක් උත්සවය සති අන්තයට යෙදුනු කල සඳු දින පවා පාසල් යාමට බොදු සිසුනට සිඳුවේ. 

එක්කෝ නීතිය සැමට සාධාරණ විය යුතුය. නැතහොත්, සැම විටම අසාධාරණයට ලක්වන සිහළ බොදුනුවන්ටද සාධාරණය ඉටුවිය යුතුය.

වෙසක් සහ අවුරුදු වෙනුවෙන් බොදුනු පාසල් වලද සුදුසු පරිදි නිවාඩු කාලයන් සංශෝධනය කළ යුතුය.

2 comments:

Anonymous said...

This is not a bloody muslim country.. government should understand that ..

Anonymous said...

Day by day Sri Lanka is becoming more religious (whatever the religion). The real challenge upon us not to close down schools and businesses rather to keep them open and get the economy growing.

Further its wrong to label schools as Muslim schools, Buddhist schools, etc... It should follow a common curriculum that is suitable for Sri Lanka (not specific to Buddhists or Muslims) That's how to avoid any serious consequences in the future.