Pages

Thursday, July 25, 2013

සිංහල වීම නිසා මුසලුවන් විසින් පහරදී අනියමින් මරාදැමුනු සිහළ තරුණයා සහ නෝම්බි නිසා මුසලුවා අත් අඩංගුවට ගන්න බැරිව දඟලන පොලිසිය

මෙය සිදු වූයේ කන්ද උඩරට ප්‍රධාන නගරයකය. 
සත්‍ය සිදුවීමකි. අදාල පුද්ගලයින්ගේ ඥාතීන්ගේ ගෞරවය සලකා පුද්ගලයාගේ අනන්‍යතාවය නම ගම සදහන් කළ නොහැකිය. 

දින ගනනකට පෙර එක් හැන්දෑවක් විය. අදුර වැටෙමින් තිබිණ. ස්ථානය එක්තරා මුස්ලිම් පල්ලියක් අසලය. තරුණයෙකු පාර දිගේ දිව ගෙන ආවේය. ඔහු පසුපසින් මුස්ලිම් තරුණයින් කිහිපදෙනෙකු පන්නාගෙන ආවේය. මුස්ලිම් පල්ලියට මීටර් සියයක් පමණ තිබියදී දිව ආ තරුණයාව අර මුස්ලිම් තරුණයින් විසින් අල්ලාගෙන පහර දෙන්නට පටන් ගැණින. ඒ අවට වූවෝද මුස්ලිම්ය. සිංහල කඩවල් තිබුනේ දෙක තුනකි. මුස්ලිම් වෙළදසැල් වල වූවෝද, ත්‍රිරෝද රථ නැවතුම්පොලේ වූ මුසල්මානුවෝද අර තරුණයාට පහර දෙන්නට එක් වූහ. ඒ සමගම මුස්ලිම් පල්ලිය තුළින් පිටතට ආ එකසිය පනහක් පමණ මුසල්මානුවෝද අර එක් තරුණයෙකුට පහර දෙන්නට එකතු වූහ.
මුසල්මානුවෝ එක්ව තිරිසනුන් රැලක් සේ අර තරුණයාට පහර දුන් අයුරු බලා සිටින්නට අපහසු තරම් විය. එතරම් ම අමානුෂිකය. 
අවට සිටි සිංහල තරුණයින් දෙදෙනෙකු ඒ තරුණයාට පහරදීම වලක්වන්නට ඉදිරිපත් වූහ. පොලිසියට දැන්වූ නමුත් පොලිසිය පැයක් ගත වන තුරුම පැමිණියේ නැත. මුසල්මානුවෝ හිතේ හැටියට නීතිය අතට ගෙන තිබිණ.
දැන ගන්නට ලැබුණු අයුරින් ඒ ගුටි කෑවේ සිංහල තරුණයෙකි. පහර දෙන්නට හේතුව වී තිබුණේ මුස්ලිම් කාන්තාවකගේ මාලයක් කඩා ගත්තා යැයි සැක කිරීමය. ගුටි කෑ සිංහල තරුණයා කීවේ එසේ කරන්නට තමාට උවමනාවක් නැති බවත්, තමා හමුදාවේ රැකියාවක් කරන අයෙකු බවත්ය. කෙසේ වුවත් ඔහු කී දෙයට කිසිවෙකු ඇහුම්කන් දුන්නේ නැත. ඔහුට හොද හැටි පහර දී මුසල්මානුවන් විසින්ම පොලිසියට ගෙන යනු ලැබිණ.
මුසල්මානුවන් විසින් නීතිය අතට ගනු ලැබිණ. අවට සිටි සිංහලයින් කිහිප දෙනාට කම්පා වෙමින් බලා සිටිනු හැරෙන්නට කළ හැකි දෙයක් නොවීය. මීටර් දෙසියක් තුන්සීයක් ඔබ්බෙන් වූ පොලිසිය අවසාන මොහොත වන තුරුම එතැනට පැමිණියේ නැත.

දින ගනනකට පසු අසන්නට ලැබුණේ අර සිංහල තරුණයා තමාට නගරය මැදදී සිදු වූ අපහාසයත්, නීතියෙන් සිදුවූණු අසාධාරණයත් නිසා රැකියාවට යන්නටද ගමට මුහුණ දෙන්නටද නොහැකිව ගෙළ වැලලාගෙන දිවි නසා ගත් බවයි.

අසන්නට ප්‍රශ්න කීපයක් ඇත. 

1. වැලිමඩ මන්ද බුද්ධික කුඩා දැරිය දූෂණය කළ මුසල්මානුවාට පොලිසියේද විශේෂ කාර්ය බලකායේද ආරක්ෂාව ලැබිණ. ඒ දැරිය දූෂණය කළ බව ඔප්පු වී තිබියදීය. සිංහලයින්ට කිසිදු විරෝධතාවයක් දක්වන්නට අවස්ථාවක් ඉඩ දුන්නේ නැත. නීතියෙන් සිංහල ජනතාවගේ හඞ නිහඞ කොට තිබිණ.
* කුඩා දැරියක දූෂණය කළ මුසල්මානුවාට සියදිවි නසා ගන්නට සිදු නොවූයේ ඇයි?...

2. පස්සර නගරයේ සිංහල තරුණයෙකු මරා දැමූ මුසල්මානු තරුණයින් පස් දෙනාටත් ඔවුන්ගේ පවුල් වල අයටත් පොලිසියේද හමුදාවේද ආරක්ෂාව ලැබිණ. සිංහලයින්ගේ අතපයද කටවල්ද මර්දනයෙන් බැද දමා තිබිණ.
*මිනිසුන්ගේ ඇස් පනා පිටම සිංහල තරුණයෙකු මැරූ මුසල්මානුවන්ව තාමත් ආරක්ෂා කෙරෙන්නේ ඇයි?.

3. නැගෙනහිර චෛත්‍යයන් ඩෝසර් කරන මුසල්මානුවන්ට සුළු දඩයක් ගෙවා නිදහස් වෙන්නට කිසිදු අසීරුවක් නැත. 
* අපේ උරුමය ප්‍රසිද්ධියේ මංකොල්ල කන මුසල්මානුවන්ට රිසි සේ නිදහසේ ඉන්නට ඉඩ දී ඇත්තේ ඇයි?

4. කුඩු ජාවාරම් කරන, මහා පරිමානයෙන් සුදුහදුන් හොර හරක් ජාවාරම් කරන මුසල්මානුවන්ට ඉහල රැකවරණය ලබමින් තව දුරටත් නිරුපද්‍රිතව ඉන්නට හැකිය.
* මේ රටේ නීතිය තුට්ටුවකට නොතකමින් ජාවාරම් කරන මුසල්මානුවන්ට එරෙහිව කිසිදු පියවරක් නොගැනෙන්නේ ඇයි?.

**** සැක කරුවෙකු වූ පමණින් මුසල්මානුවන්ගෙන් හිරි හැර විද, අපහාස දරා ගනිමින් සිංහල තරුණයෙකුට සිය දිවි නසා ගන්නට සිදු වෙන්නේ ඇයි.? ? ?

වෙනස ඔවුන් මුස්ලිම් වීමත් අප සිංහල වීමත් නොවේද?...

මේ බව නොවැටහෙන්නේ නම් අප මහා කාලකණ්ණි ජාතියකි.

From | https://www.facebook.com/photo.php?fbid=363377557121962&set=a.293316877461364.67497.293305950795790&type=1&theater

සබැඳි ලිපි 1-[දමිළ තරුණයාට පෙම් බැඳි මුසලු තරුණියගේ කෙස්වැටිය පල්ලියේදී කපයි. ශරියා ගලිගමුවේ! උපවාසය නිසා සැකකරු අතඩංගුවට ගත්තේ නැහැ - පොලිසියhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_1035.html
කින්නියා මුසලු දැව හොරු නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී STF සමඟ ගැටෙති
http://denethharinna.blogspot.com/2013/06/stf.html
පස්සරදී මුසලුවන් මරාදැමූ සිහල තරුණයා - ක්‍රමානුකූලව ක්‍රියාත්මක වන මුස්‌ලිම් ව්‍යාප්තවාදය
http://denethharinna.blogspot.com/2012/11/blog-post_5610.html
නීතිය නිරුවත් කළ මන්නාරමේ කැලෑ නීතිය
http://denethharinna.blogspot.com/2012/07/blog-post_30.html
මන්නාරම් පිටිවැල්ලේ, නීතිය අමු හෙළුවැල්ලේ
http://denethharinna.blogspot.com/2012/07/blog-post_25.html
මුස්ලිම් ජිහාඩ් අන්තවාදීහු සමන්තුරේදී යකා නටති!
http://denethharinna.blogspot.com/2012/09/blog-post_19.html
කුරගලින් ඉවත්වන ලෙස අන්තවාදීන්ට උසාවි නියෝග
http://denethharinna.blogspot.com/2013/01/blog-post_25.html
අල්කයිඩා, ජිහාඩ් යන තාලිබාන් ජාත්‍යන්තර ත්‍රස්‌ත කල්ලි උතුරු නැගෙනහිර හොල්මන් කරති
http://denethharinna.blogspot.com/2013/01/blog-post_7864.html
මන්නාරමේ මාධ්‍යවේදීන්ට ජිහාඩ් තර්ජන
http://denethharinna.blogspot.com/2013/01/blog-post_7864.html
ජාත්‍යන්තර මුස්ලිම් අන්තවාදය සහ මුස්ලිම් පාතාලය සමඟ අත්වැල් බැඳගත් පකිස්තාන මාෆියා ජාලයක් ශ‍්‍රී ලංකාවේ
http://denethharinna.blogspot.com/2013/05/blog-post_8482.html
]

[
සබැඳි ලිපි 2-
දඹුල්ල අනවසර පල්ලිය, මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
http://denethharinna.blogspot.com/2012/07/blog-post.html
දෙවනගල බොදු පින් බිම වටා මුසලු ව්‍යාපරිකයකු වැටක් ගහලා...http://denethharinna.blogspot.com/2013/05/blog-post_9325.html
මුසළු අන්තවාදීහු නැගෙනහිර තවත් දාගැබක් වනසතිhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_4581.html
මුසළු අන්තවාදීන් අතින් වැනසෙන අපේ උරුමයේ තවත් දිගුවක්
http://denethharinna.blogspot.com/2013/04/blog-post_5928.html
දඹුල්ලේ බොදු උරුමයේ ඇත්ත මොකක්ද?
http://denethharinna.blogspot.com/2012/05/blog-post_45.html
මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම
http://denethharinna.blogspot.com/2012/06/blog-post.html
අක්කරෙයිපත්තුවේ වැනසූ ඉපැරණි දාගැබ (මොට්‌ටයාගල දාගැබ) - මුස්ලිම් අන්තවාදයේ ඊළඟ ගොඳුර කුමක්ද?
http://denethharinna.blogspot.com/2012/09/blog-post_11.html
http://denethharinna.blogspot.com/2012/09/2.html
අන්තවාදයේ නවතම බිල්ල - මුසල්මානුවන් වැනසූ අනුරපුර සෙනවිරත් පිරිවෙන
http://denethharinna.blogspot.com/2012/09/blog-post_8.html
]

4 comments:

Anonymous said...

bodu bala senawa nidida

Anonymous said...

එතකොට මෙතන හරක් මස් කඩ ගිනිතියන කොට පොලීසිය හමුදාව උඩ බලන් ඉන්න එක නැද්ද? හරක් මරනවට විරුද්දව මිනිස්සු කහ කොඩි දාපු රටේ මිනිස්සු මැරුනම හාවක් හූවක් නැතුව ඉන්නෙ වටෙන් කඩේ යන නිසා නෙවෙයි නම් වෙන මොනව හින්දද? ඔය හැම සේනාවකම නඩත්තු වෙන්නෙ රෙජිමෙන් ඒ වගේම මුස්ලිම් එවුනුත් ඉන්නව රෙජිමයෙ පැත්තෙ ඉන්න එවුන්ට කිසි අවුලක් නෑ රෙජිමෙට විරුද්ද වුනොත් මරනය. බොරු ජාතිවාදෙන් මිදිල ඇත්ත ඇති සැටියෙන් දකිත්වා - තෙරුවන් සරණයි

දෙනෙත් හරින්න ! said...

ඇත්ත ඇති සැටියෙන් දකින නිසා තමයි මෙච්චර ලියන්නෙ.

හැමතැනම අසාධාරණය බොදුනුවන්ට. කොහෙවත් හදපු, තමන්වත් නොදැකපු චිත්‍රපටයකට මුසලුවො කොල්ලුපිටිය හංදිය අවහිර කළා. මුලු කොළඹම වාහන තදබදයක් ඇතිවෙලා මිනිස්සු අපහසුතාවට පත් උනා. එකෙක් වෙඩි තිබ්බෙ නැහැ. බොන්න තමන්ගෙම වතුර ටික ඉල්ලල, සතියක් වගේ බලන් ඉඳල, බැරිම තැන, පොඩි පාරක් වැහුවම, වෙඩි පිට වෙඩි...

හරක් මස් කඩ ගිනිතියන එක වැරදියි. ඒකට නීතිය ක්‍රියාත්මක කරල, හිමිවරු, තරුණයො අතඩංගුවට අරගෙන නීතිය ක්‍රියාත්මක කරල... නමුත් මුසලුවො ගහල මරණ සිහලුන් වෙනුවෙන්, මරදමන මිනිසුන් වෙනුවෙන් ඇයි නීතිය ක්‍රියාත්මක නොවෙන්නෙ... පුත්තලමෙදි රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරියෙකුත් පහරදී මැරුව බව දෙනෙත් අඳ සමහර මුග්ධයන්ට නොතේරෙන එකනෙ වැරැද්ද...

මුසලුවො නෙවෙයි කවුරු හිටියත් කමක්නැහැ ආණ්ඩුවෙ හෝ විපක්ෂයෙ... අපි විරුද්ධ අන්තවාදයට... මූලධර්මවාදයට... නීතිය අතට ගෙන කටයුතු කරන්නෙ සිහලුද, නැත්නම් අන්තවාදී මුසලුවොද කියන එක ඉහත බැඳි ලිපි පෙළ කියවන, අහන ඕනෙ කෙනෙකුට තෙරෙනව...

දෙනෙත් හරින්න ! said...

අන්තවාදී මූසළු මොහොමඩ්ලාගේ ගුණ වයන නපුංසක සිංහල මොහොමඩ්ලාට...

http://denethharinna.blogspot.com/2013/02/blog-post_9237.html

උඹලට ඇහෙන්න, උඹලට පේන්න මූසළුවන් රඟන රැඟුමට උඹල රැවටෙන්නවත්, ප්‍රචාරය දෙන්නවත් එපා සොයුරනේ... එදා 1818, 1848, 1915 හැම වෙලේම සිංහල ජාතික ව්‍යාපාරය කඩාවැට්ටුවෙ, සෙනරත් රජුට පිං සිඳු වෙන්න ජීවිත ගලවාගත්තු අකෘතඥ මූසළුවො.

අග්නිදිග මුස්ලිම් කලාපයක ව්‍යාජ උරුමය හා මුස්ලිම් අකෘතඥභාවයේ අමු නිරුවත...
http://denethharinna.blogspot.com/2013/01/21-17.html

උන් පල්ලියට ගිහින් කරන දේ ගැන උඹල හිතුවද? නොදන්න දේවල් ගැන කථා නොකර හිටපල්ල... මූසළුවන්ගේන් බහුතරයක් අන්තවාදීන්, ඉතාම සුළුතරයක් තමයි සාමකාමී මූසළුවො ඉන්නෙ. ඔය කියන හසන්ල, මොහොමඩ්ල, ෆයිසාල්ල, ලෙබ්බෙල, ෆාතිමාල, රිස්විල, මව්ලානල, සාලිල කොහෙද හිටියෙ මුහුදු මහා විහාරෙ ඩෝසර් කරනකොටා? කුරගල උන්ගෙ මඟුල් අටවන කොට? දඹුල්ලෙ පංසලේ මස්ජිඩ අටවනකොට? සාගල සෑය ඩෝසර් කරනකොට? කොළඹ ඉඳල සුරංගනා කථා කියන්නැතුව හිටපල්ල සොයුරනේ. නැත්නම් උඹලත් සිංහල මොහොමඩ්ල ගානට වැටෙන්න එපා...

ක්‍රමානුකූලව ක්‍රියාත්මක වන මුස්‌ලිම් ව්‍යාප්තවාදය
යන්තමින් ඇටෙන් පොත්තෙන් එළියට එන මල් පොහොට්‌ටු වැනි රූබර දැරිවියන් රවට්‌ටා ගන්නා මුස්‌ලිම් තරුණයන්ට මුස්‌ලිම් වැඩිහිටියෝ හා ප්‍රභූ සමාජය දක්‌වන්නේ පුදුමාකාර ආශිර්වාදයකි. "අපට ඕන උඹලයි කෙල්ලෝ. උඹලයි ජාතිය, උඹලයි ආගම, උඹලයි සල්ලි, ඉඩකඩම් අපිට එපා. අපි කෙල්ලෝ ගන්නවා. ඒකට අපි කැමැතියි...." මා දන්නා මුස්‌ලිම් ව්‍යාපාරිකයකු පස්‌සර දී මට දිනක්‌ කීවේය.
http://denethharinna.blogspot.com/2012/11/blog-post_5610.html

නමුත් සිංහල අපි කොහොමද අතීතයෙ ඉඳන් අන් ජාතීන්ට ආගමිකයන්ට සැලකුවෙ?
සිංහලයා ජාතිවාදියෙක්ද?
http://denethharinna.blogspot.com/2012/06/blog-post_09.html