Pages

Thursday, July 11, 2013

බුද්ධගයාවට එල්ල වූ ත්‍රස්‌ත ප්‍රහාරයට විරෝධය පා බොදුබල සේනාවෙන් ඉන්දීය මහ කොමසාරිස්‌ කාර්යාලයට සංදේශයක්‌

ලෝකවාසී බෞද්ධ ජනතාවගේ අතිශය පූජනීයත්වයට පාත්‍ර වූ බුද්ධගයා විහාරයට එල්ල වූ ත්‍රස්‌තවාදී ප්‍රහාරයට විරෝධය පළ කරමින් බොදුබල සේනා සංවිධානය කොළඹ, ගාලු මුවදොර පිහිටි ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස්‌ කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවක්‌ පැවැත්වූහ. 

බුරුමය, බංගලාදේශය, වියට්‌නාමය ඇතුළු විදෙස්‌ රටවල භික්‍ෂූන්වහන්සේලා රැසකගේ සහභාගිත්වයෙන් කොල්ලුපිටිය දුම්රියපළ අසලින් ඇරඹූ විරෝධතා පා ගමන ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස්‌ කාර්යාලය වෙත ළඟා වූහ. 



අනතුරුව බොදුබල සේනා සංවිධානයේ සභාපති කිරම විමලජෝති සහ ලේකම් ගලගොඩඅත්තේ Æණසාර යන හිමිවරු ප්‍රමුඛ භික්‍ෂූන්වහන්සේලා මහ කොමසාරිස්‌ කාර්යාලය ඉදිරිපිටදී පිරිත් සඡ්Cධායනා කළ අයුරු සහ ඉන්දීය ජනාධිපති සහ අගමැතිවරයාට ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස්‌වරයා හරහා යෑවීමට බොදුබල සේනා සංවිධානයේ භික්‍ෂුන්වහන්සේ රැගෙන ගිය සංදේශය භාරගැනීමට එම කාර්යාලයේ කිසිවකු නොසිටි බැවින් ගලගොඩඅත්තේ Æණසාර හිමි එම ලිපිය එහි දොරටුවේ ඇලවූ අයුරු ඡායාරූපවලින් දැක්‌වේ. 


ඡායා - ජූඩ් ඩෙන්සිල් පතිරාජ
http://www.divaina.com/2013/07/11/provin08.html

සබැඳි ලිපි
[

පිපුරුණා නම් මහා විනාශයක් - බුද්ධගයාවේ මීදුම නිසා පුපුරන ද්‍රව්‍ය අඩංගු බෝම්බ නිසි ලෙස ක්‍රියාත්මක වී නැහැhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_5514.htmlබුද්ධගයා ප්‍රහාරයට තව 6 දෙනකු සොයයිhttp://denethharinna.blogspot.com/2013/07/6.htmlබුද්ධගයාව බේරාගනිව්http://denethharinna.blogspot.com/2013/07/blog-post_7342.htmlඉන්දීය බෞද්ධයෝ සත්‍යග්‍රහයකhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_2158.htmlබුද්ධගයා ප්‍රහාරයට ඉන්දීය මුජහිඩීන් ක්‍රියාකාරිකයා දැලේhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_9.htmlමහාබෝධි බෝම්බ ප්‍රහාරයට ආගම්වාදී හෝ බෙදුම්වාදී පිරිසක්‌ සම්බන්ධයිhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_3798.html
බුද්ධගයා පූජා භූමියට එල්ල වූ ත්‍රස්‌තවාදී ප්‍රහාරය හෙළා දකිති
http://denethharinna.blogspot.com/2013/07/blog-post_3386.html
'ශ්‍රී ලාංකික භික්‌ෂූන්ට හානියක්‌ නෑ' - දොඩම්ගොඩ රේවත හිමිhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_7180.htmlඉන්දියාවේ ආරක්ෂක තත්ත්වය නිරුවත් කරමින් බුද්ධගයාවට ත්‍රස්‌ත ප්‍රහාර මාලාවක්...http://denethharinna.blogspot.com/2013/07/blog-post_4379.htmlමහබෝධි ප්‍රහාරය ගැන හෝඩුවාවක් ලැබෙයිhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_5607.htmlබුද්ධගයා පරිශ‍්‍රයේ සහ නගරයේ පිපුරුම්http://denethharinna.blogspot.com/2013/07/blog-post_3267.html
කඩුවෙන් පැතිරවූ සාමයේ ආගම - අන්තවාදී මූලධර්මවාදයේ අතීත කෙරුවාව!
http://denethharinna.blogspot.com/2012/10/blog-post_28.html
]

0 comments: