Pages

Wednesday, July 10, 2013

පිපුරුණා නම් මහා විනාශයක් - බුද්ධගයාවේ මීදුම නිසා පුපුරන ද්‍රව්‍ය අඩංගු බෝම්බ නිසි ලෙස ක්‍රියාත්මක වී නැහැ

- ඉන්දීය ආරක්‍ෂක බලමුළුවේ පුපුරන ද්‍රව්‍ය විශේෂඥයා හෙළි කරයි
බෝම්බ පිපිරීමෙන් පසු යළි විවෘත කරන ලද බුද්ධගයාව වෙත රටවල් 50 කට අයත් බෞද්ධ භික්‌ෂූන් වහන්සේලා පැමිණි අයුරු

බුද්ධගයා ප්‍රදේශයේ පැවැති මීදුම් ස්‌වභාවය නිසා එල්. පී. ජී. බඳුන්වල අසුරා තිබූ පුපුරණ ද්‍රව්‍ය නිසි ලෙස ක්‍රියාත්මක නොවීමෙන් සිදුවීමට ගිය විනාශයන් ව්‍යාර්ථ වූ බව ඉන්දීය ආරක්‍ෂක බලමුළුවේ පුපුරණ ද්‍රව්‍ය විශේෂඥයකු ප්‍රකාශ කර ඇත.

එල්. පී. ජී. ගෑස්‌ බඳුන් බෝම්බ සඳහා යොදාගත් මුල්වතාව මෙය බවද හෙතෙම පළ කළේය. නවදිල්ලි පොලිසිය විසින් 2012 ඔක්‌තෝම්බර් මස අත්අඩංගුවට ගත් ඉන්දීය මුජෙහිදීන් ක්‍රියාකාරීහු පස්‌ දෙනාගෙන් ප්‍රශ්න කිරීමේදී බුද්ධගයාවට ප්‍රහාර එල්ල කිරීමේ සැලසුමක්‌ ඇති බව හෙළි කර තිබේ.

මේ අතර බුද්ධගයාවේ සිට කිලෝමීටර් 4 ක්‌ ඈත පිහිටි රෝයල් රෙසිඩන්ස්‌ හෝටලය සමීපයේ තිබූ තවත් බෝම්බයක්‌ද නිෂ්ක්‍රීය කර ඇත.

http://www.divaina.com/2013/07/10/forign05.html

සබැඳි ලිපි
[
බුද්ධගයා ප්‍රහාරයට තව 6 දෙනකු සොයයිhttp://denethharinna.blogspot.com/2013/07/6.htmlබුද්ධගයාව බේරාගනිව්http://denethharinna.blogspot.com/2013/07/blog-post_7342.htmlඉන්දීය බෞද්ධයෝ සත්‍යග්‍රහයකhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_2158.htmlබුද්ධගයා ප්‍රහාරයට ඉන්දීය මුජහිඩීන් ක්‍රියාකාරිකයා දැලේhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_9.htmlමහාබෝධි බෝම්බ ප්‍රහාරයට ආගම්වාදී හෝ බෙදුම්වාදී පිරිසක්‌ සම්බන්ධයිhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_3798.html
බුද්ධගයා පූජා භූමියට එල්ල වූ ත්‍රස්‌තවාදී ප්‍රහාරය හෙළා දකිති
http://denethharinna.blogspot.com/2013/07/blog-post_3386.html
'ශ්‍රී ලාංකික භික්‌ෂූන්ට හානියක්‌ නෑ' - දොඩම්ගොඩ රේවත හිමිhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_7180.htmlඉන්දියාවේ ආරක්ෂක තත්ත්වය නිරුවත් කරමින් බුද්ධගයාවට ත්‍රස්‌ත ප්‍රහාර මාලාවක්...http://denethharinna.blogspot.com/2013/07/blog-post_4379.htmlමහබෝධි ප්‍රහාරය ගැන හෝඩුවාවක් ලැබෙයිhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_5607.htmlබුද්ධගයා පරිශ‍්‍රයේ සහ නගරයේ පිපුරුම්http://denethharinna.blogspot.com/2013/07/blog-post_3267.html
කඩුවෙන් පැතිරවූ සාමයේ ආගම - අන්තවාදී මූලධර්මවාදයේ අතීත කෙරුවාව!
http://denethharinna.blogspot.com/2012/10/blog-post_28.html
]

0 comments: