Pages

Wednesday, July 10, 2013

කතුන් ගෘහ සිරකරුවන් කරන මුසලු අන්තවාදයේ සාක්ෂි - ඇෆ්ගන් කාන්තා පොලිස්‌ බලකායේ නායිකාව තාලිබාන් ප්‍රහාරයකින් මියයයි

ඇµaගනිස්‌ථානයේ හෙල්මන්ඩ් ප්‍රාන්තයේ කාන්තා පොලිස්‌ බලකායේ ප්‍රධානියා වූ ලුතිනන් ඉස්‌ලාම් බිබි තාලිබාන් ත්‍රස්‌තයන්ගේ වෙඩි ප්‍රහාරයකින් මිය ගොස්‌ ඇත.

ඇය සිය ඥාති පුත්‍රයකු සමග යතුරු පැදියකින් යන අවස්‌ථාවේ එම වෙඩි තැබීම සිදු වී තිබේ.

ඉස්‌ලාම් බිබිට පොලිස්‌ සේවයෙන් ඉල්ලා අස්‌වන ලෙස තාලිබාන් ත්‍රස්‌තයන් කළ නියෝගය ඇය ප්‍රතික්‍ෂේප කර ඇත.

ඉරානයේ අනාථයකු ලෙස පදිංචිව සිටි ඇය ඇµaගනිස්‌ථානයට පැමිණ පොලිස්‌ සේවයට එක්‌ වීය. ඉස්‌ලාම් බිබි මිය යන විට 37 හැවිරිදි වියේ පසුවිය.

http://www.divaina.com/2013/07/10/forign03.html

0 comments: