Pages

Thursday, July 11, 2013

රෝහලේ කතුන් වඳකරන (මුසලු දොස්තර යුවලට එරෙහි) චෝදනාවේ වාර්තාව ලේකම්ට

පේරාදෙණිය රෝහලේ දී මව්වරුන් බලහත්කාරයෙන් වඳ එන්නත් ලබා දෙන බවට ලැබුණු චෝදනාව මත පත්කළ ඒකපුද්ගල පරික්ෂණයේ වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වරයාට බාරදුන් බව මහනුවර මහා රෝහලේ හිටපු අධ්‍යක්ෂ අනුර දිසානායක මහතා පැවසීය. 
ජාතික හෙළ උරුමය පක්‍ෂයේ මහනුවර දිස්ත්‍රික් සංවිධායක තුෂාර ස්වරණතිලක මහතා ඇතුළු පිරිසක්, රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන මව්වරුන් හට බලහත්කාරයෙන් එන්නත් ඖධ ලබා දෙන බව පවසා රෝහල් භූමියේ උද්ඝෝෂණයක්ද කළහ. ඉන් පසු මෙම සිද්ධිය සෞඛය අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දීමෙන් අනතුරුව සිද්ධිය පිළිබඳව පරික්ෂණයක් සිදු කිරීම සඳහා මහනුවර මහරෝහලේ අධ්‍යක්ෂවරයාට බාර දී තිබිණි.

ගයා වන්නිආරච්චි - 2013 ජූලි 10  03:55 p.m
http://lakbima.lk/index.php?option=com_content&view=article&id=13610:2013-07-10-11-38-20&catid=34:news&Itemid=62

සබැඳි ලිපි
[

සිංහල මව්වරුන්ට දරුවන් ලැබීමේදී ඇතැම් මුස්‌ලිම් වෛද්‍යවරුන්ගෙන් කාරුණික සැලකිලි ලැබෙන්නේ නෑ - තුෂාර ස්‌වර්ණතිලකhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_4760.htmlබොදු ගැබිණි මවුන්ට පහර දෙන, වසර 10කට බලෙන් දරුඵල අහිමි කරන පේරාදෙණිය රෝහලේ මුසලු දොස්තර යුවලhttp://denethharinna.blogspot.com/2013/06/10.html
ගැබිණි මව්වරුන් රකින්න හෙළ උරුමයේ කමිටුවක්
http://denethharinna.blogspot.com/2013/06/blog-post_8663.html
]

0 comments: