ශ්රීනගර්හිදී පොලිස් නිලධාරීන් දෙදෙනකු මහ දවාලේ වෙඩි තබා මරා දමා ඇත.
ඉන්දීය අගමැතිවරයාගේ ජම්මු කාශ්මීර සංචාරයට දින තුනකට පෙර මෙම ප්රහාරය එල්ල වී ඇත.
මෙම ප්රහාරයෙන් තරුණ කාන්තාවක් ද තුවාල ලබා ඇත.
මුස්ලිම් අන්තවාදීන් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇත.
http://www.divaina.com/2013/06/24/forign03.html

1 comments:
ඒකට අපි මොකද්ද කරන්න ඔ්නා
Post a Comment