Pages

Monday, June 24, 2013

මුස්‌ලිම් අන්තවාදීන්හු ශ්‍රී නගර් හි පොලිස්‌ නිලධාරීන් දෙදෙනකු මහ දවාලේ මරා දමති

ශ්‍රීනගර්හිදී පොලිස්‌ නිලධාරීන් දෙදෙනකු මහ දවාලේ වෙඩි තබා මරා දමා ඇත.

ඉන්දීය අගමැතිවරයාගේ ජම්මු කාශ්මීර සංචාරයට දින තුනකට පෙර මෙම ප්‍රහාරය එල්ල වී ඇත.

මෙම ප්‍රහාරයෙන් තරුණ කාන්තාවක්‌ ද තුවාල ලබා ඇත.

මුස්‌ලිම් අන්තවාදීන් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇත.

http://www.divaina.com/2013/06/24/forign03.html

1 comments:

නිර්මාණ said...

ඒකට අපි මොකද්ද කරන්න ඔ්නා