Pages

Sunday, June 9, 2013

වංචනික මුසලු පරිඝනක ජාලය කොළඹ අපරාධ විමර්ශන ඒකකයෙන් වටලයි. පරිඝනක රැසක් අත්අඩංගුවට!

පරිගණක හා උඵාංග වෙළදාමේ අධිකාරය මුළුමනින්ම වාගේ අත්පත් වී ඇත්තේ මුසල්මානුවන්ටය.
එසේම ලංකාව තුළ හොර ජාවාරම් වල අංක එකට සිටින්නේද මුසල්මානුවන්ය.
මේ කාරණාවන් දෙක එකට ගැට ගැසෙන සිදුවීමක් නිසා මේ ගැන කතා කරන්නට සිදු විය.
ඊයේ කොළඹ අපරාධ විමර්ශන ඒකකයෙන් මහා පරිමාණ පරිගණක ජාවාරමක් වටලා ඇත. මෙම ජාවාරම විවිධ ව්‍යාපාර නාම කිහිපයක් යටතේ කොළඹ නගරයේ ප්‍රධාන තොරතුරු තාක්ෂණ ආයතනයක සිදු කෙරුණු එකකි. සැක කටයුතු, සොරකම් කරන ලද මෘදුකාංග ඇතුලත් කොට තිබුණු ලැප්ටොප් පරිගණක රැසක් මෙහිදී අත්අඩංගුවට පත්ව ඇත.
මෙම කටයුත්තට මුලපිරී ඇත්තේ මයික්‍රොෙසාෆ්ට් ආයතනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ බලය ලත් නියෝජිතයා වන සුදත් පෙරේරා සමාගමේ බලය යෙදීම මතය. සොරකම් කරන ලදැයි සැක කෙරෙන මෘදුකාංග ඇතුලත් කළ නෝට්බුක් පරිගණක රැසක් පොලිස් අත් අඩංගුවට ගෙන ඇති අතර එය උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.
මේවා උසාවියට නම් ඉදිරිපත් වනු ඇත. එහෙත් කවදත් සිදුවන පරිදිම දින දෙක තුනකින් මාලුවා දැලෙන් පැන යනු ඇත. ඒ වංචා හොර මැරකම් කරන්නට මෙන්ම නීතියෙන් පැන යන්නටද මුසල්මානුවන් එක සේ දක්ෂ වන බැවිනි.
ඒ අතින් මේ රටත් අපූරුය. ඔවුන්ටම ගැලපෙයි. මේ සැක කරුවන්ද, පරිගණක තොගයද නිරුපද්‍රිත වෙන්නට සතියක්වත් ගත වුවහොත් එයම ලෝක පුදුමයකි.

- නිම්මි මුදිතා හේරත් -


සබැඳි ලිපි -
[
]

0 comments: