Pages

Thursday, June 20, 2013

සිංහල රාවය පා ගමනට පොලීසියෙන් බාධා | කින්නියාවේදී මුසලුවන් STF ට පහරදෙති | බොදුනුවන්ට අසාධාරණ ලෙස එරෙහිවන නීතිය, නීතියට එරෙහිවන මුසලු අන්තවාදීන් ඉදිරියේ අසරණ ඇයි?

ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථයකින් පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් සිංහල රාවය ජාතික සංවිධානය පවත්වන අධිෂ්ඨාන පා ගමන තංගල්ල පොලිස් බල ප‍්‍රදේශයේ ලෙල්ලොපිටිය ප‍්‍රදේශය පසු කරද්දී තමන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේලාට අපහාසත්මක අයුරින් කථා කළ බව එම සංවිධානයේ ජාතික කැදවුම්කරු  මාගල්කන්දේ සුදන්ත හිමියෝ පැවසූහ.

පසුගිය 15 වෙනිදා කතරගම කිරිවෙහර අබියසින් ආරම්භ වී දින 3ක් තිස්සේ කොළඹ  දක්වා ගමන් ගන්නා මෙම පා ගමන ඊයේ අම්බලන්තොට සිට තංගල්ල දක්වා එන ගමනේදී ‘මේ විකාර කරල ගව ඝාතනය  නවත්වන්න පුලූවන්ද? හගන්නෝ වගේ හාමුදුරුවරු පාරේ දගලනවා’ යැයි පවසමින් එම පොලිස් නිලධාරීන් හැසිරුණු ආකාරය තම සංවිධානය හෙළාදකින බව ද උන්වහන්සේ කීහ.

ගව ඝාතනය ඇතුළු ජාතික ගැටළු 5ක් සම්බන්ධයෙන් ජාතිය දැනුවත් කිරීම සදහා පවත්වන මෙම අධිෂ්ඨාන පා ගමන අරලියගහ මන්දිරය දක්වා පැවැත්වීමට නියමිත බවත් අධිෂ්ඨාන පා ගමනට මෙසේ අපහාසාත්මක ලෙස සැලකීම සම්බන්ධයෙන් එම පොලිස් නිලධාරීන් සහ ඔවුන් පැමිණි පොලිස් ජීප් රථය පිළිබද පරීක්ෂාණයක් සිදු කරන ලෙස ඉල්ලා තංගල්ල පොලීසියේ පැමිණිල්ලක් කළ බව ද සුදන්ත හිමියෝ පැවසූහ.

‘හිඟන්නෝ වගේ හාමුදුරුවරු පාරේ දඟලනවා’ – සිංහල රාවය පා ගමනට පොලීසියෙන් බාධා
June 19, 2013 at 11:53 am | lanka C news

ප.ලි
බොදුනුවන්ට අසාධාරණ ලෙස එරෙහිවන නීතිය, නීතියට එරෙහිවන මුසලු අන්තවාදීන් ඉදිරියේ අසරණ ඇයි?

සබැඳි ලිපි 1-[කින්නියා මුසලු දැව හොරු නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී STF සමඟ ගැටෙතිhttp://denethharinna.blogspot.com/2013/06/stf.html
නීතිය නිරුවත් කළ මන්නාරමේ කැලෑ නීතිය
http://denethharinna.blogspot.com/2012/07/blog-post_30.html
මන්නාරම් පිටිවැල්ලේ, නීතිය අමු හෙළුවැල්ලේ
http://denethharinna.blogspot.com/2012/07/blog-post_25.html
මුස්ලිම් ජිහාඩ් අන්තවාදීහු සමන්තුරේදී යකා නටති!
http://denethharinna.blogspot.com/2012/09/blog-post_19.html
කුරගලින් ඉවත්වන ලෙස අන්තවාදීන්ට උසාවි නියෝග
http://denethharinna.blogspot.com/2013/01/blog-post_25.html
]

සබැඳි ලිපි 2-[ගව ඝාතනයට සහ අන්‍ය ආගම්කරණයට එරෙහි අධිෂ්ඨාන පාගමන ඇරැඹෙයිhttp://denethharinna.blogspot.com/2013/06/blog-post_554.html
සිංහල රාවය අධිෂ්ඨාන පාගමන කිරි වෙහෙරෙන් ඇරඹේ
http://denethharinna.blogspot.com/2013/06/blog-post_7734.html
‘ගව ඝාතන නවතනු’ – කිරිවෙහෙරේ සිට අරලිගහ මැදුරට සිංහල රාවයෙන් පාගමනක්http://denethharinna.blogspot.com/2013/06/blog-post_5046.html
]


ඉන්ද්‍රරතන යතිවිරු ජීවිත දානය සබැඳි ලිපි -
[අන්‍යාගමිකකරණයට එරෙහි පනතට මෙතරම් බය ඇයි?http://denethharinna.blogspot.com/2012/09/blog-post_5.htmlබෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ දේහය කහ පැහැ චිතකයේදී ගිනි දැල්වලින් වෙලා ගත්තේය...http://denethharinna.blogspot.com/2013/05/blog-post_2445.html
]

0 comments: