Pages

Saturday, June 15, 2013

‘ගව ඝාතන නවතනු’ – කිරිවෙහෙරේ සිට අරලිගහ මැදුරට සිංහල රාවයෙන් පාගමනක්

කතරගම කිරිවෙහෙරින් ආරම්භ වී සාමකාමී පා ගමනකින් අරලියගහ මන්දිරය තෙක් පැමිණ ගව ඝාතනය නතර කරන ලෙස ඉල්ලන මහජන පෙත්සමක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට භාර දීමට කටයුතු යොදාගෙන යමින් සිටින බව සිංහල රාවය සංවිධානයේ සභාපති අක්මීමන දයාරත්න හිමියෝ පැවසූහ.

මේ පා ගමන ලබන 15දා ආරම්භ කිරීමට නියමිත අතර, එහිදී මහජන අත්සන් දස ලක්ෂයක් ලබා ගැනීමට කටයුතු කරන බව ද ඒ හිමියෝ පැවසූහ.

බොවත්තේ ඉන්දරතන හිමියන් ගව ඝාතනය නතර කරන මෙන් සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ජීවිත පූජාවක් සිදු කළත්, ඒ සම්බන්ධව මේ වන තෙක් කිසිදු ක‍්‍රියාමාර්ගයක් නොගැනීම හේතුවෙන් මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීමට සූදානම්ව සිටියත් පළාත් සභා අහෝසි කිරීමේ ජාතික එකමුතුව සමග එක්වීම හේතුවෙන් මේ අවස්ථාවේ එය ක‍්‍රියාත්මක කිරීමට අපහසු වූ බව ද දයාරත්න හිමි පැවසූහ.

මෙසේ පා ගමනක් සංවිධානය කිරීම ගව ඝාඅතනය නතර කිරීම උදෙසා ගනු ලබන පළමු ක‍්‍රියා මාර්ගය බවත් මෙහිදී සුදුසු තීරණයක් නොලැබුණහොත් ඉදිරියේදී දැඩි ක‍්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවත් ඒ හිමියෝ අවධාරණය කළහ.

එසේම පළාත් සභා ක‍්‍රමය අහෝසි කිරීමේ ජාතික එකමුතුව සමග සිංහල රාවය සංවිධානය ද එක්වී ඇති බවත්, ඒ යටතේ පළාත් සභා ක‍්‍රමය අහෝසි කළ යුතු බවද උන්වහන්සේ පැවසූහ.

June 13, 2013 at 1:02 am | lanka C news
http://lankacnews.com/sinhala/news/95614/

ගව ඝාතනය ඇතුලු කරුණු කිහිපයක් වෙනුවෙන් ජීවිත පූජා කළ ඉන්ද්‍රරතන යතිවිරු ජීවිත දානය සබැඳි ලිපි -[බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ දේහය කහ පැහැ චිතකයේදී ගිනි දැල්වලින් වෙලා ගත්තේය...http://denethharinna.blogspot.com/2013/05/blog-post_2445.html
බෝසත් මඟ යමින් පරාර්ථය වෙනුවෙන් තම දිවි දන් දුන් මහා යති විරුවාණෝ... බෝවත්තේ ඉන්ද්‍රසාර බුදු පුතුණ්ට අමා මහ නිවන්සුව අත්වේවා!
http://denethharinna.blogspot.com/2013/05/blog-post_2954.html
පූජ්‍ය බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ ජීවිත පූජාව හින්දු බෞද්ධ සමගිය සඳහා වූ පාලමක්‌ වේවා! - ධර්මසේකරතුමාhttp://denethharinna.blogspot.com/2013/06/blog-post_1236.htmlබුද්ධ පුත්‍රයාගේ ජීවිත හරණය, මිලිටරි මැදිහත්වීම සහ බොදුනුවන්ගේ අඳුරු අනාගතයhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_1795.htmlඉන්දරතන හිමියන්ගේ අපවත්වීම සිය දිවි හානිකර ගැනීමක්‌ ද?http://denethharinna.blogspot.com/2013/05/blog-post_8830.htmlඉන්ද්‍රරත්න යතිවිරු අවසන් බුහුමන් ගුණකථනhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_5397.htmlකෙටිකලක් තුළ ඉන්ද්‍රරතන හිමි කළ සේවය සලකන කළ, තව වසර කිහිපයක් සිටියානම් මොනතරම් සේවයක් කරයිද? - නාපාන පේමසිරි මහනාහිමිhttp://denethharinna.blogspot.com/2013/06/blog-post_3344.html
බොදු උරුමය වෙනුවෙන් සහ ගව ඝාතනය වැළකුම වෙනුවෙන් පාලකයන්ගෙන් නිසි පිළිතුරක් නොලැබුණු තැන උන්වහන්සේ දිවි පූජා කළා - ඥාණසාර හිමි
http://denethharinna.blogspot.com/2013/05/blog-post_2889.html
ජීවිත පරිත්‍යාගය අවතක්‌සේරු කිරීමට බැහැ - ජාතික සංඝ සම්මේලනය
http://denethharinna.blogspot.com/2013/05/blog-post_3858.html
ඉන්ද්‍රරතන හිමිගේ අරමුණු වෙනුවෙන් ජීවිතය දෙන්න තවත් භික්‍ෂූන් සූදානම් - SR
http://denethharinna.blogspot.com/2013/05/sr.html

භික්ෂූන්ට පහරදී ඉන්ද්‍රසාර යතිවිරුවාණන්ගේ ශ්‍රි දේහය බලහත්කාරයෙන් කහවත්තට
http://denethharinna.blogspot.com/2013/05/blog-post_6989.html
ඉන්ද්‍රරතන හිමිගේ දේහය රත්නපුරයට ගෙනයන හැඩ… මල් ශාලාව ඉදිරිපිට විරෝධතාhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_26.htmlඉන්ද්‍රරතන හිමිගේ දේහය ඉල්ලන භික්ෂූන්ට සලකන්නට කැරළි මර්ධන ඒකකය සූදානම්http://denethharinna.blogspot.com/2013/05/blog-post_1562.html
]

0 comments: