Pages

Thursday, June 20, 2013

කින්නියා මුසලු දැව හොරු නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී STF සමඟ ගැටෙති

චුන්නක්කාඩු වන රක්‍ෂිතයෙන් දැව කපා බලපත්‍ර රහිතව ප්‍රවාහනය කරමින් තිබු කරත්ත කිහිපයක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පරික්ෂා කිරීමට ගිය අවස්ථාවේදී ඇති වූ උණුසුම් තත්වයක් පාලනය කිරීමට කින්නියා කුට්ටිකරච්චි ප්‍රදේශයේදී අහසට වෙඩි තබා තිබේ.

කරත්තවල සිටි පුද්ගලයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීම නිසා කිහිප දෙනෙකු ටයර් පුළුස්සා විරෝධතා පල කර ඇති අතර විශේෂ කාර්ය බලකායට ගල් මුල් ප්‍රහාරයක් ද එල්ල වී තිබේ.

දැව හොරුන් ඇල්ලූවාට විරෝධය…. STF අහසට ඩෙඩි තබති
June 18, 2013 at 10:58 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/95959/

ප.ලි.
බෞද්ධ බලවේග වලට එරෙහිව පැලෙන්න ලියන 'ලංකා සී නිව්ස්' වලට, දැව හොරුන්ගේ ජාතිය දැක්වීමට ශක්තියක් නැත. කින්නියාවේදී ඇල්ලු මෙම දැව හොරුන් මුසලුන්ය.

සබැඳි ලිපි -
[
නීතිය නිරුවත් කළ මන්නාරමේ කැලෑ නීතිය
http://denethharinna.blogspot.com/2012/07/blog-post_30.html
මන්නාරම් පිටිවැල්ලේ, නීතිය අමු හෙළුවැල්ලේ
http://denethharinna.blogspot.com/2012/07/blog-post_25.html
මුස්ලිම් ජිහාඩ් අන්තවාදීහු සමන්තුරේදී යකා නටති!
http://denethharinna.blogspot.com/2012/09/blog-post_19.html
කුරගලින් ඉවත්වන ලෙස අන්තවාදීන්ට උසාවි නියෝග
http://denethharinna.blogspot.com/2013/01/blog-post_25.html
]

0 comments: