Pages

Saturday, April 6, 2013

අන්තවාදී ඉස්‌ලාමීය සංවිධාන 4 ක්‌ ශ්‍රී ලංකාවේ – ඇමරිකාව

ශ්‍රී ලංකාව තුළ අන්තවාදී ඉස්‌ලාමීය සංවිධාන හතරක්‌ ක්‍රියාත්මක වන බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් මුල්වරට හෙළි කර ඇත.

කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ විමර්ශන නිලධාරියකු විසින් ඒ බව ඇමරිකානු තානාපති බලධාරීන්ට දන්වා තිබේ.

මෙම සංවිධානවලට සම්බන්ධ වූවන් විදේශ රටවල් දෙකක්‌ සමගද සම්බන්ධතා පවත්වන බව ද හෙළිවී ඇත.

මෙම අන්තවාදී මුස්‌ලිම් මූලධර්මවාදී සංවිධාන ඇමරිකානු බලධාරීන් විසින් හඳුනාගෙන ඇත.

- දිවයින
April 6, 2013 at 8:38 am | lanka C news
http://lankacnews.com/sinhala/news/92770/

0 comments: