Pages

Tuesday, April 23, 2013

බොදු බල සේනා දෙදරීමක් නෑ. මත ගැටුමක් තියෙනවා. ඒක සාමාන්‍ය දෙයක් - ඤාණසාර හිමි

බොදු බල සේනා සංවිධානය තුල පිපිරීමක් සිදුව  ඇතැයි පලවන වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නැතැයි එම සංවිධානයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඤාණසාර හිමියෝ පවසති.

ඕනෑම සංවිධානයක් ඇතුලත එකිනෙකාගේ මත ඉදිරිපත් වන විට ඒ මත අතර දෝලනය වීමක් වීම සාමාන්‍ය දෙයක් බවද පෙන්වා දෙන උන් වහන්සේ බොදු බල සේනා සංවිධානයේ ඇත්තේත් එවැනි මත ගැටුමක් මිස සංවිධානය දෙකඩ වන අකාරයේ ගැටුමක් නොවන බවද පෙන්වා දෙති.

April 23, 2013 at 10:47 am | lanka C news
http://lankacnews.com/sinhala/news/93377/

0 comments: