Pages

Sunday, April 28, 2013

උතුරේ මැතිවරණය නිසා දෙමල සන්ධානයේ පිපිරීමක්

උතුරු පළාත් සභා මැතිවරණය ප‍්‍රකාශයට පත් කිරීමත් සමඟ දෙමළ ජාතික සන්ධානය තල ප‍්‍රබල පිපිරීමක් සිදුවනු ඇතැයි උතුරේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

දෙමළ ජාතික සන්ධානය දේශපාලන පක්‍ෂයක් වශයෙන් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් දැඩි අර්බුදකාරී වාතාවරණයක් වර්ධනය වී ඇති අතර එහි නායකයන් විසින් පසුගියදා මන්නරාම අගරදගුරු හමුවී මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්චා කර ඇත.

එහිදී සාකච්චා වී ඇත්තේ හිටපු සන්නද්ද කණ්ඩායම් කිහිපයක් මේ වන විට දේශපාලන ප‍්‍රවාහයට පැමිණ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන බවත් මෙම තත්වය තුල දේශපලන පක්‍ෂයක් ලෙස ලියාපදිංචි කිරීමේ ගැටළුකාරී තත්වයක් මතුවිය හැකි බවත්ය.

April 28, 2013 at 11:20 am | lanka C news
http://lankacnews.com/sinhala/news/93599/

0 comments: