Pages

Friday, April 12, 2013

නැතිවු බොදු උරුමය යලි ගෙනෙන්න පෙළ ගැසෙයි

බෞද්ධ සංස්කෘතිය නැවත නගාසිටුවිම සදහා අවශ්‍ය මාර්ගය සැකසීම වෙනුවෙන් දිවයිනේ නොයෙක් ස්ථරවල සිටින විද්වතුන්ගේ මත විමසීම බෞද්ධ සංස්කෘතික පුනර්ජීවන කමිටුව විසින් මේ දිනවල සිදු කෙරේ.

එය දෙවන වරටත් අංක 123 විජේරාම මාවත කොළඹ 07 ලිපිනයේදී රැස්විය.

මෙහිදි පාර්ලිමේන්තුමන්ත්‍රි කරු ජයසුරිය මැතිතුමා හා ඔල්කට් ගුණසේකර මැතිතුමා උදේවරුවේ කමිටුව හමුවේ සාක්ෂි ලබා දුන් අතර සවස් වරුවේ අනගාරික ධර්මසේකර තුමා හා වෛද්‍ය චන්න ජයසුමන මැතිතුමා සාක්ෂි ලබා දීම කරන ලදී මෙහිදි බෞද්ධ සංස්කෘතිය නැවත නගා සිටුවීම සදහා නොයෙක් පැතිකඩයන් ඔස්සේ කරුණු රාශියක් සාකඡ්චා විය.

April 11, 2013 at 6:12 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/93015/

0 comments: